Mata Mawak Lyrics
“Mata mavak lesin aadare kala haki nam” (මට මවක් ලෙසින් ආදරේ කල හැකි නම්): Mata Mawak (මට මවක්) lyrics, a Sinhala love song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට මවක් ගී පද, and many know it simply as Mata mavak.
| SONG | Mata Mawak |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Mata Mawak Lyrics Singlish
Mata mavak lesin aadare kala haki nam
Mata piyek wage ovadan deema haki nam
Nageniyak wage jeevithe diya haki nam
Birinda obai mage jeevithe athi kal
Devidu obai mage jeevithe hema kal............
Anantha karadara divi gamane
Taranaya kala yuthu deyaki lowe
Pathanaa lowa uwa sihinayaki
Palayaama visandumak nowe..........
Watahaagath hoth diviya ape
Birinda obai mage jeevithe athi kal
Devidu obai mage jeevithe hema kal............
Thahanam sithuwili yuga diviye
Damanaya kala yuthu bawa danimi
Pathanaa senasuma miriguwaki
Samawenna mata warada mage
Duka pawasannata keneku athee
Devidu obai mage jeevithe hema kal
Birinda obai mage jeevithe athi kal...........මට මවක් ගී පද
මට මවක් ලෙසින් ආදරේ කල හැකි නම්
මට පියෙක් වගේ ඔවදන් දීමට හැකි නම්
නැගෙනියක් වගේ ජීවිතේ දිය හැකි නම්
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්............
අනන්ත කරදර දිවි ගමනේ
තරණය කළ යුතු දෙයකි ලොවේ
පතනා ලොව උව සිහිනයකි
පළායාම විසඳුමක් නොවේ..........
වටහාගත් හොත් දිවිය අපේ
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්............
තහනම් සිතුවිලි යුග දිවියේ
දමනය කළ යුතු බව දනිමි
පතනා සැනසුම මිරිඟුවකි
සමාවෙන්න මට වරද මගේ
දුක පවසන්නට කෙනෙකු ඇතී
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්...........
Related Songs and Tags
Mata Mawak LyricsMata Mawak Lyrics Englishමට මවක්මට මවක් ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics