Sithak Bidunu Pasu Kothek Kalath Osu Lyrics
“Sitak bindunu pasu kohoma kalath osu” (සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු): Sithak Bidunu Pasu Kothek Kalath Osu (සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු) lyrics, a Sinhala heartbreak song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු ගී පද, and many know it simply as Sitak bindunu.
| SONG | Sithak Bidunu Pasu Kothek Kalath Osu |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Sithak Bidunu Pasu Kothek Kalath Osu Lyrics Singlish
Sitak bindunu pasu kohoma kalath osu
Palak nowe ladune
Ithin thawat kal randi palak nae
Oba mage sewane //
Biden badun se surakinu bari nam
Vishwasaya semada //
Sithin duras vi imu api denna
Duka uhulanu barida
Sitak bindunu ....
Oba mata mata therum gannata
Noheki nam kisida //
Magema anduru lowa thaniwennam ma
Obata sapak venada
Sitak bindunu ....//සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු ගී පද
සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු
පලක් නොවේ ලඳුනේ
ඉතිං තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගෙ සෙවණේ //
බිඳෙන බදුන් සේ සුරකිනු බැරි නම්
විශ්වාසය සැමදා //
සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා
සිතක් බිඳුනු ....
ඔබ මට මට තේරුම් ගන්නට
නොහැකි නම් කිසිදා //
මගේම අඳුරු ලොව තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙනදා
සිතක් බිඳුනු ....//
Related Songs and Tags
Sithak Bidunu Pasu Kothek Kalath Osu LyricsSithak Bidunu Pasu Kothek Kalath Osu Lyrics Englishසිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසුසිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics