Eka Heenayai Lyrics
“eka heenayayi sit dekata thibune” (එක හීනයයි සිත් දෙකට තිබුණේ), Eka Heenayai (එක හීනයයි) lyrics: a Sinhala love song sung by Somasiri Medagedara, with words by Lasitha Jayaneththi Arachchige and music by Bhashana Madagammana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එක හීනයයි ගී පද, and many know it simply as eka heenayayi.
| SONG | Eka Heenayai |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Bhashana Madagammana |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Eka Heenayai Lyrics Singlish
eka heenayayi sit dekata thibune
e heenayayi api nirathuruwa baluwe
nodutu lokayata kohedo indan
kawuda mehi aawe obawama soyan
aiyi ida dunane sit dora aran
ape lokayama wisiree gihilla.....
(ahase than than pura thibunu tharu mal diha
man baluwe nae sanda nisa....//)
sanda yanna yai hangila......
eka heenayayi sit dekata thibune
e heenayayi api nirathuruwa baluwe.....
(sitaka wirahawa nisa windina ridawum
diha oba baluwe nae nawathila....//)
hiti thanama man thani wela.....
eka heenayayi.....එක හීනයයි ගී පද
එක හීනයයි සිත් දෙකට තිබුණේ
ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ
නොදුටු ලෝකයට කොහේදෝ ඉඳන්
කවුද මෙහි ආවේ ඔබවම සොයන්
ඇයි ඉඩ දුනනේ සිත් දොර ඇරන්
අපේ ලෝකයම විසිරී ගිහින්.....
(අහසේ තැන් තැන් පුරා තිබුණු තරු මල් දිහා
මං බැලුවේ නෑ සඳ නිසා....//)
සඳ යන්න යයි හැංගිලා......
එක හීනයයි සිත් දෙකට තිබුණේ
ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ.....
(සිතක විරහව නිසා විඳින රිදවුම්
දිහා ඔබ බැලුවේ නෑ නැවතිලා....//)
හිටි තැනම මං තනි වෙලා.....
එක හීනයයි.....
Performances of Eka Heenayai
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Heenayai” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Heenayai LyricsEka Heenayai Lyrics Englishඑක හීනයයිඑක හීනයයි ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara LyricsBhashana Madagammana ComposerLasitha Jayaneththi Arachchige Lyricist
