Obe Adare Maha Sagare Lyrics
“obe aadare mahaa saagare” (ඔබේ ආදරේ මහා සාගරේ), Obe Adare Maha Sagare (ඔබේ ආදරේ මහා සාගරේ) lyrics: a Sinhala love song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe aadare, and in Sinhala it is ඔබේ ආදරේ මහා සාගරේ ගී පද.
| SONG | Obe Adare Maha Sagare |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Obe Adare Maha Sagare Lyrics Singlish
obe aadare mahaa saagare
haa samaanai kiyuuwath lande
selee yai andeelaa nivaalai bandeelaa
sithaaganney maa kelesado
dukedee hadaawee sepeedee sinaasee
raedeewee mage jeewithe
maa heenekinwath nokee de mawaalaa
andee yanne ai mee lese
obe aadare ....
ae maa obe lokaye hee sadaa
wedanaawan mawaa aadare
kampa nowe hindimoo kiwaata lowama karunu
aethin helaa chodanaa
obe aadare ....ඔබේ ආදරේ මහා සාගරේ ගී පද
ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ලඳේ
සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //
දුකේදී හඩාවී සැපේදී සිනාසී
රැදේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇඳී යන්නේ ඇයි මේ ලෙසේ
ඔබේ ආදරේ ....
නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමූ කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා
ඔබේ ආදරේ ....
Performances of Obe Adare Maha Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Adare Maha Sagare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverObe Adare Maha Sagare (ඔබේ ආදරේ මහා සාගරේ) - Somasiri Medagedara | Jaana - ජාන | Hiru TVJaana
▶CoverObe Adare Maha Sagare - Somasiri Medagedara (ඔබේ ආදරේ මහා සාගරේ - සෝමසිරි මැදගෙදර)Kirula Radio
▶CoverObe Adare Maha Sagare | Somasiri Medagedara with SUPERSTARnimfocus live
▶CoverSeduwa Sakura සමඟ මදුරංග ජයරත්න ඔබේ ආදරේ මහා සාගරේMusic kalderama (මියුසික් කල්දේරම)
▶CoverObe adare maha sagare - Somasiri Medagedaranimfocus live
▶CoverObe Adare Maha Sagare (ඔබේ ආදරේ මහා සාගරේ)Diyatha Tv LIVE
▶Coverඔබේ ආදරේ මහා සාගරේ Somasiri madagedara songSinghe සිංහ
▶CoverObe Adare Maha Sagare - Somasiri Medagedara (Cover Song by Ishan Saranga)Ishan Saranga
▶CoverObe Adare Maha Sagare Somasiri Medagedara ඔබේ ආදරේ මහ සාගරේ සෝමසිරි මැදගෙදරsandaru creation
▶Coverobe adare maha sagare cover muditha prabath / original artist සෝමසිරි මැදගෙදරTalented_LK
▶Coverඔබේ ආදරේ මහා සාගරේ Obe adare maha sagare by Gayan RangajeewaSiyasara Music Room
▶Coverඔබේ ආදරේ මහා සාගරේ | Somasiri madagedara | රසයMusic_රසය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Adare Maha Sagare LyricsObe Adare Maha Sagare Lyrics Englishඔබේ ආදරේ මහා සාගරේඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics
