Obage Dothin Pidu Adare Yali Nima Wennepa Lyrics by Somasiri Medagedara
Obage Dothin Pidu Adare Yali Nima Wennepa (ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා) is a Sinhala song sung by Somasiri Medagedara. This page presents the Obage Dothin Pidu Adare Yali Nima Wennepa lyrics in Sinhala script (ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obage Dothin Pidu Adare Yali Nima Wennepa |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| VIEWS | 15 |
| UPDATED |
Obage Dothin Pidu Adare Yali Nima Wennepa Lyrics
obage dothin pidu aadare
yali nima wennopa maa kere
sasara vasanaa thuraa
hindimu oba haa memaa
ahasa sanda se bandi aadare
obage dothin pidu aadare
eka hith bidevi asurin midevi
lokan nage chodanawa
iwasanna wevi senasum lebevi
aayeth noye vedanaa
obage dothin ....
kandulak vatevi susumak nagevi
daethin wasa aadare
nosalen dayavi ahithak nowevi
maa nam sada aadare
obage dothin ....ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා ගී පද
ඔබගේ දෝතින් පිදූ ආදරේ
යළි නිමා වෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දෝතින් පිදූ ආදරේ
එක හිත් බිදේවී ඇසුරින් මිදේවී
ලෝකෙන් නැගේ චෝදනා
ඉවසන්න වේවී සැනසුම් ලැබේවී
ආයෙත් නොයේ වේදනා
ඔබගේ දෝතින් ....
කඳුලක් වැටේවී සුසුමක් නැගේවී
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවී අහිතක් නොවේවී
මා නම් සදා ආදරේ
ඔබගේ දෝතින් ....Related Songs and Tags
Obage Dothin Pidu Adare Yali Nima Wennepa LyricsObage Dothin Pidu Adare Yali Nima Wennepa Lyrics Englishඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපාඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics