Ridawannepa Mey Tharam Oba Adare Matanam Lyrics
“Ridawannepa metharam” (රිදවන්නෙපා මේතරම්): Ridawannepa Mey Tharam Oba Adare Matanam (රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම්) lyrics, a Sinhala heartbreak song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් ගී පද, and many know it simply as Ridawannepa metharam.
| SONG | Ridawannepa Mey Tharam Oba Adare Matanam |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Ridawannepa Mey Tharam Oba Adare Matanam Lyrics Singlish
Ridawannepa metharam
Oba adare mata nam
Handawannepa metharam
Obe jeewithe ma nam
Dodana wadane
Helana balme
Wenasak lakunu wela
Ahithak sithuwe waradak kiwe
Naha ma kisi dawase ladane .....
Kisida nopatami
An kenekunge
Hadawatha randi senehe
Sasare sarana matu hema bhawaye
Oba ma pilisaranne ladane ....රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් ගී පද
රිදවන්නෙපා මේතරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේතරම්
ඔබෙ ජීවිතේ මා නම්
දොඩනා වදනේ
හෙලනා බැල්මේ
වෙනසක් ලකුණු වෙලා
අහිතක් සිතුවේ වරදක් කීවේ
නැහැ මා කිසි දවසේ ලඳනේ .....
කිසිදා නොපතමි
අන් කෙනෙකුන්ගේ
හදවත රැඳි සෙනෙහේ
සසරේ සරණා මතු හැම භවයේ
ඔබ මා පිළිසරණේ ළඳනේ ....Related Songs and Tags
Ridawannepa Mey Tharam Oba Adare Matanam LyricsRidawannepa Mey Tharam Oba Adare Matanam Lyrics Englishරිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම්රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics