Sith Dahana Binda Helu Lyrics
“Sit dahana binda helu neth themu kandulal” (සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල්), Sith Dahana Binda Helu (සිත් දැහැන බිඳ හෙලූ) lyrics: a Sinhala love song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sit dahana, and in Sinhala it is සිත් දැහැන බිඳ හෙලූ ගී පද.
| SONG | Sith Dahana Binda Helu |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sith Dahana Binda Helu Lyrics Singlish
Sit dahana binda helu neth themu kandulal
Hit atharaman kala ath akuru pada vel
Neth kiyu ... kavi vel
Sath siyak gau gewa sansara man pethe
Lada sina kandulu duk winda dara eka lese
Neth pura dakinnata labunu obe ruva lese
Sit pura adimi mama ek keru vadan se
Sit dahana binda ....
Vatsunu nowe age sit wala thibu sene
Athharath ewida yamu e mathaka mawathe
Neth piyannata thenu duk giya e lese
Ath akuru pada wuna sit pura danena se
Sit dahana binda .........සිත් දැහැන බිඳ හෙලූ ගී පද
සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල්
හිත් අතරමං කළා අත් අකුරු පද වැල්
නෙත් කියූ ... කවි වැල්
සත් සියක් ගව් ගෙවා සංසාර මං පෙතේ
ලද සිනා කඳුළු දුක් විඳ දරා එක ලෙසේ
නෙත් පුරා දකින්නට ලැබුණු ඔබේ රුව ලෙසේ
සිත් පුරා අදිමි මම එක් කෙරූ වදන් සේ
සිත් දැහැන බිඳ ....
වත්සුණු නොවේ ඇගේ සිත් වල තිබූ සෙනේ
අත්හරත් ඇවිද යමු ඒ මතක මාවතේ
නෙත් පියන්නට තැනූ දුක් ගීය ඒ ලෙසේ
අත් අකුරු පද වුනා සිත් පුරා දැනෙන සේ
සිත් දැහැන බිඳ .........
Related Songs and Tags
Sith Dahana Binda Helu LyricsSith Dahana Binda Helu Lyrics Englishසිත් දැහැන බිඳ හෙලූසිත් දැහැන බිඳ හෙලූ ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics