Pipenawalu Mal Parawi Watenwalu Lyrics
“Pipenavalu mal paravi vatenavalu mal” (පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්): Pipenawalu Mal Parawi Watenwalu (පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු) lyrics, a Sinhala song about nature sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු ගී පද, and many know it simply as Pipenavalu mal.
| SONG | Pipenawalu Mal Parawi Watenwalu |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Pipenawalu Mal Parawi Watenwalu Lyrics Singlish
Pipenavalu mal paravi vatenavalu mal
Uranavalu ron bambarun thalanavalu mal
Ithin amme kumakata lova pipenavada mal
Yaya pura un duwa panithi
Tharageta susunidu mal nelathi
Hemada mal lova mal agini
Mata un ochcham bas dodathi
Pipenavalu mal .........
Lo pipi lassana mal vanne
Senehase mal yai ma danne
E mal nelumata lova inne
Amma pamanai ma danne
Pipenavalu mal .........පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු ගී පද
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල් //
යාය පුරා උන් දුව පනිති
තරගෙට සුසුනිදු මල් නෙලති //
හැමදා මල් ලොව මල් අගිනි
මට උන් ඔච්චම් බස් දොඩති
පිපෙනවාලු මල් .........
ලෝ පිපි ලස්සන මල් වන්නේ
සෙනෙහසේ මල් යැයි මා දන්නේ //
ඒ මල් නෙලුමට ලොව ඉන්නේ
අම්මා පමණයි මා දන්නේ
පිපෙනවාලු මල් .........
Related Songs and Tags
Pipenawalu Mal Parawi Watenwalu LyricsPipenawalu Mal Parawi Watenwalu Lyrics Englishපිපෙනවාලු මල් පරවී වැටෙනවාලුපිපෙනවාලු මල් පරවී වැටෙනවාලු ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics