Sandai Tharui Nisansale Lyrics by Somasiri Medagedara
Sandai Tharui Nisansale (සඳයි තරුයි නිසංසලේ) is a Sinhala song sung by Somasiri Medagedara. The lyrics were written by Aruna Mudunkotuwa, and the music is composed by Sanath Nandasiri. This page presents the Sandai Tharui Nisansale lyrics in Sinhala script (සඳයි තරුයි නිසංසලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandai Tharui Nisansale |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| LYRICIST | Aruna Mudunkotuwa |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 25 |
| UPDATED |
Sandai Tharui Nisansale Lyrics
Sandai tarui nisansale ahasa golu vela
Obai mamai demansale dethena thani vela...
Mal yaaye bambaru natai lovama lassanai
Sith daele situm pelai sihina lokayai...
Bingu naade madhu vaehae ekama geethayai
Maa dannai oba pamanai eyama sihinayai
Sandai tarui nisansale ahasa golu vela...
Kandu yaaye boda meidum salu rataa dige
Dasun maevae maayavaki eyada mata agae...
Hamuveve venvannada hada susum naege
Venveve hamuvannada yali sasara mage
Sandai tarui nisansale ahasa golu vela
Obai mamai demansale dethena thani vela...සඳයි තරුයි නිසංසලේ ගී පද
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා...//
මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි...//
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...
කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ...//
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා...//
Performances of Sandai Tharui Nisansale
Cover versions, live performances, and reality-show contestant performances of “Sandai Tharui Nisansale” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSandai Tharui Nisansale (සඳයි තරුයි නිසංසලේ) - Yashoda Medagedara | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSandai Tharui Nisansale @ Tone Poem with Somasiri MedagedaraRoo Tunes
▶CoverSandai Tharui Nisansale | සඳයි තරුයි නිසංසලේ | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSandai tharui nisansale....(සඳයි තරුයි නිසංසලේ )Somasiri MedagedaraAparna Gamage
▶CoverSandai Tharui Nisansale - Somasiri MedagedaraSrisurf
▶CoverSadai Tharui - සඳයි තරුයි | Somasiri Medagedara | Cover by Upeksha WijeweeraUpeksha Wijeweera
▶CoverSandai Tharui Nisansale -(සඳයි තරුයි නිසංසලේ) -Somasiri Madagedara SINHALA SONGS PLAY LK OriginalsPlay LK Music
▶CoverSandai tharui...(සඳයි තරුයි නිසංසලයි....)T.M.Jayarathne & Mariazelle GunathilakeAparna Gamage
▶CoverSandai tharui nisansale - Somasiri Medagedara (Original) සඳයි තරුයි නිසංසලේ - සෝමසිරි මැදගෙදරTones N Tunes
▶Coverසඳයි තරුයි නිසංසලේ / Sadai tharui nisansale / somasiri medagedaraSLmusicgp
▶CoverSandai tharui nisansale - Somasiri Medagedara | සඳයි තරුයි නිසංසලේ - සෝමසිරි මැදගෙදරRD Entertainments
▶Coverසඳයි තරුයි නිසංසලේ ස්වර ප්‍රස්තාරය | how to play a song with keyboard | siyasara keyboard tutorialSiyasara Music Room
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandai Tharui Nisansale LyricsSandai Tharui Nisansale Lyrics Englishසඳයි තරුයි නිසංසලේසඳයි තරුයි නිසංසලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara LyricsSanath Nandasiri ComposerAruna Mudunkotuwa Lyricist
