Mage Malagama Lyrics by Somasiri Medagedara
Mage Malagama (මගෙ මළගම) is a Sinhala song sung by Somasiri Medagedara. The lyrics were written by Dishan Nanayakkara. This page presents the Mage Malagama lyrics in Sinhala script (මගෙ මළගම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Malagama |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| LYRICIST | Dishan Nanayakkara |
| COMPOSER | Somasiri Medagedara |
| VIEWS | 11 |
| UPDATED |
Mage Malagama Lyrics
Mage malagama da dena abiyasa sita
Atheethaya sihi karanu epa
Sudu pawada elu susana mawatha
Obe kandulin theth karanu epa
Obe kandulin theth karanu epa
Jeevitheye pera sundara samayaka
Daya bawak nathi obe gal hitha langa
Hapi bindunu mage sithuwili sayurata
Degurun samangin sinahe nagu bawa
Sudupiruwata anda ohu asalinh hinda
Sihi nokaranu mana e avasan dina
Jeevitayata nava aruthak ek kala
Obe nethin ma dutu lova abiyasa
Jeevithayak mata thibune nathi bawa
Kawuru pawasuwath e avasan dina
Sudu piruwata anda ohu asalinh hinda
Ma wenuwen hinahenu avasan wara
Mage malagama da...මගෙ මළගම ගී පද
මගෙ මළගම දා දෙන අබියස සිට
අතීතය සිහි කරනු එපා
සුදු පාවඩ එලූ සුසාන මාවත
ඔබේ කඳුලින් තෙත් කරනු එපා
ඔබේ කඳුලින් තෙත් කරනු එපා
ජීවිතයේ පෙර සුන්දර සමයක
දයා බවක් නැති ඔබෙ ගල් හිත ළඟ
හැපී බිඳුනු මගේ සිතුවිලි සයුරට
දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
සුදුපිරුවට ඇඳ ඔහු අසලින් හිඳ
සිහි නොකරනු මැන ඒ අවසන් දින
ජීවිතයට නව අරුතක් එක් කල
ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
ජිවිතයක් මට තිබුනේ නැති බව
කවුරු පැවසුවත් ඒ අවසන් දින
සුදු පිරුවට ඇඳ ඔහු අසලින් හිඳ
මා වෙනුවෙන් හිනැහෙනු අවසන් වර
මගෙ මළගම දා...........Performances of Mage Malagama
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Malagama” on YouTube.
Cover Versions · 6
▶CoverMage Malagama Da Dena Abiyasa Sita - Somasiri MedagedaraSrisurf
▶CoverMage Malagama මගේ මළගම / Asanka Rathnayakanew music
▶CoverMage malagama / මගේ මළගම / Asanka Rathnayakanew music
▶CoverMage malagame_ Hehumbara Novi Hidinna. හැඟුම්බර නොවී හිඳින්න මගේ මළගමේ. Love Sinhala Song @දිනූදිනූ
▶Coverමගේ මළගම - Mage Malagama RapCW MIX HUG
▶Coverමගෙ මළගමSL Dragon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Malagama LyricsMage Malagama Lyrics Englishමගෙ මළගමමගෙ මළගම ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara LyricsSomasiri Medagedara ComposerDishan Nanayakkara Lyricist