Edatath Wada Man Hithin Lyrics
“Edatat vada man hitin pem karannam” (එදාටත් වඩා මං හිතින් පෙම් කරන්නම්): Edatath Wada Man Hithin (එදාටත් වඩා මං හිතින්) lyrics, a Sinhala love song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Edatat vada, and in Sinhala it is එදාටත් වඩා මං හිතින් ගී පද.
| SONG | Edatath Wada Man Hithin |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Edatath Wada Man Hithin Lyrics Singlish
Edatat vada man hitin pem karannam
Obata nae emanaapakamak nam
Nikanvat hite nam siyumvat sakak nam
Mahada nae thibune oba gena nam
Sadakal oyagen midi man hidinnam
Oba mata aadare naethinam //
Aadatat maage me hita athule
Obamai jeevat vanne
Mage as dekata vada oba vishvaasa kalaa
Me hita vitarai danne
Adahaganna thavamath baeha mata
Aeyido maa raevettuve
Asarana daesa mage kandulin thaama piyae
Nuba nae ae vaga danne
Sadakal oyagen ..........
Sudu nelumak se pivithuru maage
Mahamera tharamata aale
Sayurat paradalaa kandulin theth veelaa
Haeduna oba naethi yaame
Adahagannata .........
Edatat vada .........එදාටත් වඩා මං හිතින් ගී පද
එදාටත් වඩා මං හිතින් පෙම් කරන්නම්
ඔබට නෑ ඇමනාපකමක් නම්
නිකන්වත් හිතේ නම් සියුම්වත් සැකක් නම්
මහද නෑ තිබුනේ ඔබ ගැන නම්
සදාකල් ඔයාගෙන් මිදී මං හිඳින්නම්
ඔබ මට ආදරේ නැතිනම් //
ආදටත් මාගේ මේ හිත ඇතුලේ
ඔබමයි ජීවත් වන්නේ
මගෙ ඇස් දෙකට වඩා ඔබ විශ්වාස කලා
මේ හිත විතරයි දන්නේ
අදහාගන්න තවමත් බැහැ මට
ඇයිදෝ මා රැවැට්ටුවේ
අසරණ දෑස මගේ කඳුළින් තාම පිඓ්
නුඹ නෑ ඒ වග දන්නේ
සදාකල් ඔයාගෙන් ..........
සුදු නෙළුමක් සේ පිවිතුරු මාගේ
මහමෙර තරමට ආලේ
සයුරත් පරදාලා කඳුළින් තෙත් වීලා
හැඩුනා ඔබ නැති යාමේ
අදහාගන්නට .........
එදාටත් වඩා .........
Performances of Edatath Wada Man Hithin
Cover versions, live performances, and reality-show contestant performances of “Edatath Wada Man Hithin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Edatath Wada Man Hithin LyricsEdatath Wada Man Hithin Lyrics Englishඑදාටත් වඩා මං හිතින්එදාටත් වඩා මං හිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics
