Manik Gan Therata Lyrics by Indunil AndaramanaTheekshana Anuradha
Manik Gan Therata (මැණික් ගං තෙරට) is a Sinhala song sung by Indunil Andaramana and Theekshana Anuradha. The lyrics were written by Ganesh Baddage, and the music is composed by Theekshana Anuradha. This page presents the Manik Gan Therata lyrics in Sinhala script (මැණික් ගං තෙරට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manik Gan Therata |
|---|---|
| SINGER | Indunil Andaramana, Theekshana Anuradha |
| LYRICIST | Ganesh Baddage |
| COMPOSER | Theekshana Anuradha |
| VIEWS | 20 |
| UPDATED |
Manik Gan Therata Lyrics
Manik gan therata api awa nadiye diyen paw kili soda
Weda siti adawiye hisa gawa surindu wandinnata api awa........
Bara hara wi dahasak yodun gewa
Samindun langadi kiyanemi duka sitin handa
Harohara handa sakwala gigum dena
Obe saranai api pathanne reya da diwa......
Manik gan therata......
Mayura wahanaya matha hinda deneth yoma
Pin manda nara kalata kala mana anukampa
Harohara handa sakwala gigum dena
Obe saranai api pathanne reya da diwa......
Manik gan therata......මැණික් ගං තෙරට ගී පද
මැණික් ගං තෙරට අපි ආවා නදීයේ දියෙන් පව් කිලි සෝදා
වැඩ සිටි අඩවියේ හිස ගාවා සුරිඳු වඳින්නට අපි ආවා........
භාර හාර වී දහසක් යොදුන් ගෙවා
සමිඳුන් ළඟදී කියනෙමි දුක සිතින් හඬා
හරෝහරා හඬ සක්වල ගිගුම් දෙනා
ඔබේ සරණයි අපි පතන්නේ රැය ද දිවා......
මැණික් ගං තෙරට......
මයුර වාහනය මත හිඳ දෙනෙත් යොමා
පින් මඳ නර කැලට කළ මැන අනුකම්පා
හරෝහරා හඬ සක්වල ගිගුම් දෙනා
ඔබේ සරණයි අපි පතන්නේ රැය ද දිවා......
මැණික් ගං තෙරට......
Related Songs and Tags
Manik Gan Therata LyricsManik Gan Therata Lyrics Englishමැණික් ගං තෙරටමැණික් ගං තෙරට ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsTheekshana Anuradha ComposerGanesh Baddage Lyricist