Amma (Sithu Pathu Se) Lyrics
“Sithu pathu se naa vindhe sathutak oba me lowe” (සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ), Amma (Sithu Pathu Se) (අම්මා (සිතු පැතු සේ නෑ)) lyrics: a Sinhala song about a mother sung by Thushara Joshap, with music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්මා (සිතු පැතු සේ නෑ) ගී පද, and many know it simply as Sithu pathu.
| SONG | Amma (Sithu Pathu Se) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Thushara Joshap |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Mother |
| VIEWS | 14 |
| UPDATED |
Amma (Sithu Pathu Se) Lyrics Singlish
Sithu pathu se naa vindhe sathutak oba me lowe
Nidi nomathiwa langa unne senehasatai obage
Dewiyan rakadewa pathanawa ude hawa amma...
Sithu pathu se naa vindhe sathutak oba me lowe
Nidi nomathiwa langa unne senehasatai obage....
Senehasa penwa hari maga yawala
Sura sepa dunnath oba duk vindala
Kandulak wetunath sinahawa penwa
Daru wan hinda obe hitha riduna
Hada pathule sangawagena unnath daru senehe
Hemadamat pathuwe oba hondamai heta dawase
Oba mathu budu wewa man pathanawa hemada amma....
Sithu pathu se naa vindhe sathutak oba me lowe
Nidi nomathiwa langa unne senehasatai obage....
Weradi kalath ma vindawanne obai
Hari de keruwoth obe hitha sathutui
Dewiyan wendath mathake pudumai
Ma handana wita handuweth obamai
Hada pathule sangawagena unnath daru senehe
Hemadamat pathuwe oba hondamai heta dawase
Oba mathu budu wewa man pathanawa hemada amma....
Sithu pathu se naa.....අම්මා (සිතු පැතු සේ නෑ) ගී පද
සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ
නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ
දෙවියන් රැකදේවා පතනවා උදේ හවා අම්මා...
සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ
නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ....
සෙනෙහස පෙන්වා හරි මග යවලා
සුර සැප දුන්නත් ඔබ දුක් විඳලා
කඳුලක් වැටුණත් සිනහව පෙන්වා
දරුවන් හින්දා ඔබේ හිත රිදුණා
හද පතුලේ සඟවාගෙන උන්නත් දරු සෙනෙහේ
හැමදාමත් පැතුවේ ඔබ හොඳමයි හෙට දවසේ
ඔබ මතු බුදු වේවා මං පතනවා හැමදා අම්මා....
සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ
නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ....
වැරදි කළත් මා විඳවන්නේ ඔබයි
හරි දේ කෙරුවොත් ඔබේ හිත සතුටුයි
දෙවියන් වැන්දත් මතකේ පුදුමයි
මා හඬනා විට හැඬුවෙත් ඔබමයි
හද පතුලේ සඟවාගෙන උන්නත් දරු සෙනෙහේ
හැමදාමත් පැතුවේ ඔබ හොඳමයි හෙට දවසේ
ඔබ මතු බුදු වේවා මං පතනවා හැමදා අම්මා....
සිතු පැතු සේ නෑ.....
Related Songs and Tags
Amma (Sithu Pathu Se) LyricsAmma (Sithu Pathu Se) Lyrics Englishඅම්මා (සිතු පැතු සේ නෑ)අම්මා (සිතු පැතු සේ නෑ) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsAshan Fernando ComposerThushara Joshap Lyricist