Monawathma Wena Aye (Miya Yanna Sudanam) Lyrics
“Monavatma vena aaye mata onema nae” (මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ), Monawathma Wena Aye (Miya Yanna Sudanam) (මොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්)) lyrics: a Sinhala heartbreak song sung by Thushara Joshap, with words by Uvindu Dayarathna and music by Tharindu Costha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්) ගී පද, and many know it simply as Monavatma vena.
| SONG | Monawathma Wena Aye (Miya Yanna Sudanam) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Tharindu Costha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 126 |
| UPDATED |
Monawathma Wena Aye (Miya Yanna Sudanam) Lyrics Singlish
Monavatma vena aaye mata onema nae
Oba satutu nam mata duka aeththae nae
Haemadema visandanna kaalayata bae
Ven vee giya api yali ek venne nae
Miya yanna sudaanam paeraduma daran
Samaranna enavada sudu mal aran
Kiwvaata man naetiwa baehamaayi kiyaa
Ae kaalae nodaneema gewila giyaa
Aes rathu velaa yanna haeduwath pathaa
Naewatheemae thitha thiyalaa oba ven wuna
Miya yanna sudaanam paeraduma daran
Samaranna enavada sudu mal aran
Kaatatma dos denna baeha mata yali
Venvue api veradi hindai api
Mata vaediya dasa gunayakin honda piri
Pinvantha pemvanthayek vennaethi
Miya yanna sudaanam paeraduma daran
Samaranna enavada sudu mal aran
Monavatma vena......
Vindaganna bae hitata mae duka thavath
Mama aetha yannam oben samu aranමොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්) ගී පද
මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ
ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ
හැමදේම විසඳන්න කාලයට බෑ
වෙන් වී ගිය අපි යළි එක් වෙන්නේ නෑ
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්
කිව්වාට මං නැතිව බැහැමයි කියා
ඒ කාලේ නොදැනීම ගෙවිලා ගියා
ඇස් රතු වෙලා යන්න හැදුවත් පතා
නැවතීමේ තිත තියලා ඔබ වෙන් වුණා
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්
කාටත්ම දොස් දෙන්න බැහැ මට යලී
වෙන්වූයේ අපෙ වැරදි හින්දයි අපි
මට වැඩිය දස ගුණයකින් හොඳ පිරී
පින්වන්ත පෙම්වන්තයෙක් වෙන්නැති
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්
මොනවත්ම වෙන......
විඳගන්න බෑ හිතට මේ දුක තවත්
මම ඈත යන්නම් ඔබෙන් සමු අරන්Related Songs and Tags
Monawathma Wena Aye (Miya Yanna Sudanam) LyricsMonawathma Wena Aye (Miya Yanna Sudanam) Lyrics Englishමොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්)මොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsTharindu Costha ComposerUvindu Dayarathna Lyricist