Rawatuna Nowe Lyrics by Thushara JoshapThushara Sandakelum
Rawatuna Nowe (රැවටුනා නොවේ) is a Sinhala song sung by Thushara Joshap and Thushara Sandakelum. The lyrics were written by Sujith Priyan, and the music is composed by Dileepa Thamel. This page presents the Rawatuna Nowe lyrics in Sinhala script (රැවටුනා නොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rawatuna Nowe |
|---|---|
| SINGER | Thushara Joshap, Thushara Sandakelum |
| LYRICIST | Sujith Priyan |
| COMPOSER | Dileepa Thamel |
| VIEWS | 78 |
| UPDATED |
Rawatuna Nowe Lyrics
Avidin magak gewala durak
Apasu hariyanna do lanvune
Me hiti gaman me hati taram
Ka hindado venasak obe metaram
(Rawatuna nowe hemadamat wune
Vishvasa kala hindai mata veradune...//)
Daiven man vindavanna thibila athi
Hamuveye e hindada venneti oya
Pethu hina udu sulage visiree giya
Vena hitaka petalila giyada oya
Rawatuna nowe hemadamat wune
Vishvasa kala hindai mata veradune
Venakage kisidaka venna kiya
Netivada den mathaka e ki kata
Mathaken gilihi mage yannata oya
Nethu piyavee ma yanna veiy miyadila
Avidin magak....
(Rawatuna nowe hemadamat wune
Vishvasa kala hindai mata veradune...//)රැවටුනා නොවේ ගී පද
ඇවිදින් මගක් ගෙවලා දුරක්
ආපසු හැරීයන්න දෝ ලංවුනේ
මේ හිටි ගමන් මේ හැටි තරම්
කා හින්දාදෝ වෙනසක් ඔබෙ මේතරම්
(රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ...//)
දෛවෙන් මං විඳවන්න තිබිලා ඇති
හමුවුයේ ඒ හින්දා වෙන්නැති ඔයා
පැතු හීන උඩු සුළගෙ විසිරී ගියා
වෙන හිතක පැටලීලා ගියදා ඔයා
රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ
වෙනකාගෙ කිසිදාක වෙන්නෑ කියා
නැතිවාද දැන් මතක ඒකී කතා
මතකෙන් ගිලිහී මාගේ යන්නට ඔයා
නෙතු පියවී මා යන්න වෙයි මියැදිලා
ඇවිදින් මගක්....
(රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ...//)Performances of Rawatuna Nowe
Cover versions, live performances, and reality-show contestant performances of “Rawatuna Nowe” on YouTube.
Cover Versions · 12
▶CoverRawatuna Nowe - Thushara Joshap | Official Music Audio 2021 | Thushara Joshap Song | Sinhala SongsYaluwo Creations
▶CoverRawatuna Nowe Thushara Joshap Music Video New Song SinhalaMax Video
▶Coverඔයාලත් මෙක අනිවා බලන්න.rawatuna nowe .thushara joshap.new 2018 sinhala song.new video .buddhist
▶Coverරැවටුනා නොවෙි - Thushara Joshap | Thushara Joshap New Song | Sinhala New Songs 2018Max viwes With කස්සා
▶Coverකදුලක් වැටෙනවා සත්තයි...රැවටුනා නොවේ හැම (rewatuna nowe hema) thushara joshap sandakelum new songY Waarana
▶CoverRawatuna nowe dj remix || dj remix || Thushara joshap|| smjf music videoSMJF music video
▶CoverRawatuna Nowe - Thushara JoshapVideomart95 TV
▶CoverCHIPMUNKS-Rawatuna Nowe - Thushara JoshapDevika mahawanni
▶CoverRAWATUNA NOWE - Thushara JoshapSL BRo Vlogs
▶Coverරැවටුනා නොවෙි.... thushara joshap new songNSK Gossips
▶CoverRawatuna Nowe රැවටුනා නොවේ -Thushara JoshapD.music World
▶CoverRawatuna Nowe - Thushara Joshapsongs world
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawatuna Nowe LyricsRawatuna Nowe Lyrics Englishරැවටුනා නොවේරැවටුනා නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsDileepa Thamel ComposerSujith Priyan Lyricist