Mawa Maga Hariyata (Diuranna Baha Neda 2) Lyrics
“Mawa maga heriyata obawa maga heriye nae” (මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ): Mawa Maga Hariyata (Diuranna Baha Neda 2) (මාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2)) lyrics, a Sinhala heartbreak song sung by Thushara Joshap, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2) ගී පද.
| SONG | Mawa Maga Hariyata (Diuranna Baha Neda 2) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 49 |
| UPDATED |
Mawa Maga Hariyata (Diuranna Baha Neda 2) Lyrics Singlish
Mawa maga heriyata obawa maga heriye nae
Mage me daehata mehema duk denila nae
Nuo ehema keruwata mama ehema keruwe nae
Mage tani hita yata wachana dekakuth nae
Kaage kaageth hit dekada wuna
Man nihanda wuna
Jeevithe pura
Magen labu sama
Obe hadin pawa
Nolabe kisima da
Hita daha athe numba hitumathe
Ridawum nowe aduwak nathe
Hita bidinawa nowe
Aes arennata numbe
Ma yalith noennayi theerane
Jeevithe pura....
Mata himi nathi lokeka ohu athi
Saekayak nathi numba rawati athi
Hita bidinawa nowe
Aes arennata numbe
Ma yalith noennayi theerane
Mawa maga heriyata....
Jeevithe pura....මාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2) ගී පද
මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ
මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ
නුඔ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ
මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ
කාගේ කාගේත් හිත් දෙකඩ වුනා
මං නිහඬ වුනා
ජීවිතේ පුරා
මගෙන් ලැබූ සමා
ඔබේ හදින් පවා
නොලැබේ කිසිම දා
හිත දහ අතේ නුඹ හිතුමතේ
රිදවුම් නොවේ අඩුවක් නැතේ
හිත බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ
ජීවිතේ පුරා....
මට හිමි නැතී ලෝකෙක ඔහු ඇති
සැකයක් නැතී නුඹ රැවටී ඇති
හිත බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ
මාව මග හැරියට....
ජීවිතේ පුරා....//Performances of Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)
Cover versions, live performances, and reality-show contestant performances of “Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawa Maga Hariyata (Diuranna Baha Neda 2) LyricsMawa Maga Hariyata (Diuranna Baha Neda 2) Lyrics Englishමාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2)මාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsRadeesh Vandebona ComposerReRu Lyricist
