Ayeth Rawaten Na (Warak Waradagena) Lyrics
“Eka hitaka nati oyaa hita heelaa nati nisaa” (එක හිතක නැති ඔයා හිත හීලෑ නැති නිසා): Ayeth Rawaten Na (Warak Waradagena) (ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන)) lyrics, a Sinhala heartbreak song sung by Thushara Joshap, with words by Harshana K Perera and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Eka hitaka, and in Sinhala it is ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන) ගී පද.
| SONG | Ayeth Rawaten Na (Warak Waradagena) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Ayeth Rawaten Na (Warak Waradagena) Lyrics Singlish
Eka hitaka nati oyaa hita heelaa nati nisaa
Madida aadare kalaa boru keruwe mata hitaamataa
Duka handunagena sama dunne aadare nisaa
Hadenne katakataa, hadannata bari nisaa oyaa
(Varak varaddagena paadamak igenagatta
Mata aayeth varadinnaa
Itin mata sudusu kawuda handunagena inne
Mama aayeth rawatennaa...//)
Penumen hadaruwen lassanen
Andumen pelandumen kalu suden
Baha maninnata kenek kohomawath
Aththamai saththakin...
Gatigunen pawathumen hasirumen
Kathanayen honda hitak pahanuwen
Handunaganna puluwan raththaran man methek rawatunath
(Varak varaddagena paadamak igenagatta
Mata aayeth varadinnaa
Itin mata sudusu kawuda handunagena inne
Mama aayeth rawatennaa...//)
Obe namath ketha karan
Giya thanin yali awith naa palak
Mage langin naa idak denna nam
Aayemath mathakayak mata oyath
Duka daran hita hadan hitiyema
Naa kenek kaewawath ahuwawath
Obata man aadare keru tharam lokayath danagenath
(Varak varaddagena paadamak igenagatta
Mata aayeth varadinnaa
Itin mata sudusu kawuda handunagena inne
Mama aayeth rawatennaa...//)ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන) ගී පද
එක හිතක නැති ඔයා හිත හීලෑ නැති නිසා
මදිද ආදරේ කළා බොරු කෙරුවේ මට හිතාමතා
දුක හඳුනගෙන සමා දුන්නේ ආදරේ නිසා
හැදෙන්නේ කටකතා, හදන්නට බැරි නිසා ඔයා
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)
පෙනුමෙන් හැඩරුවෙන් ලස්සනෙන්
ඇඳුමෙන් පැළඳුමෙන් කලු සුදෙන්
බැහැ මනින්නට කෙනෙක් කොහොමවත්
ඇත්තමයි සත්තකින්...
ගතිගුණෙන් පැවතුමෙන් හැසිරුමෙන්
කථනයෙන් හොඳ හිතක් පහසුවෙන්
හඳුනගන්න පුළුවන් රත්තරන් මං මෙතෙක් රැවටුනත්
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)
ඔබේ නමත් කැත කරන්
ගිය තැනින් යලි ඇවිත් නෑ පලක්
මගේ ළඟින් නෑ ඉඩක් දෙන්න නම්
ආයේමත් මතකයක් මට ඔයත්
දුක දරන් හිත හදන් හිටියේ මං
නෑ කෙනෙක් කෑවාවත් ඇහුවෙවත්
ඔබට මං ආදරේ කෙරූ තරම් ලෝකයත් දැනගෙනත්
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)
Related Songs and Tags
Ayeth Rawaten Na (Warak Waradagena) LyricsAyeth Rawaten Na (Warak Waradagena) Lyrics Englishආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන)ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist