Hitha Niwana Bawanawakdo Lyrics
“Hita nivanaa bhaavanaawakdo obe aadare” (හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ), Hitha Niwana Bawanawakdo (හිත නිවනා භාවනාවක්දෝ) lyrics: a Sinhala heartbreak song sung by Thushara Joshap, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හිත නිවනා භාවනාවක්දෝ ගී පද, and many know it simply as Hita nivanaa.
| SONG | Hitha Niwana Bawanawakdo |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 43 |
| UPDATED |
Hitha Niwana Bawanawakdo Lyrics Singlish
Hita nivanaa bhaavanaawakdo obe aadare
Hita davanaa vedanaawakdo obe aadare
Api aaye ek nowe nam me bhawaye kisi dine
Matu sasare aadaren api nawatha muna gahemu me lowe
(Dakinna pin kara thibunath oyawa labanna pin nathi da
Marenna hithunath marenna baa oya aes amathak karala....//)
Aathmayen aathmayata haemadama man paetthuwa
Watinama sampatha oyaa
Nuba tharam mata daenena wena saenasumak thaama
Me lowake naa hamu wela
Api aaye ek nowe nam me bhawaye kisi dine
Matu sasare aadaren api nawatha muna gahemu me lowe
(Dakinna pin kara thibunath oyawa labanna pin nathi da
Marenna hithunath marenna baa oya aes amathak karala....//)
Mata dunna aadaraya wena kenekuge hitata
Daenennata wath dennapa
Saththai mage maenika aadarei man obata
Me saptha sayurata wadaa
Api aaye ek nowe nam me bhawaye kisi dine
Matu sasare aadaren api nawatha muna gahemu me lowe
(Dakinna pin kara thibunath oyawa labanna pin nathi da
Marenna hithunath marenna baa oya aes amathak karala....//)හිත නිවනා භාවනාවක්දෝ ගී පද
හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ
හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ
අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ
(දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා
මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා....//)
ආත්මයෙන් ආත්මයට හැමදාම මං පැතුව
වටිනාම සම්පත ඔයා
නුඹ තරම් මට දැනෙන වෙන සැනසුමක් තාම
මේ ලෝකේ නෑ හමු වෙලා
අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ
(දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා
මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා....//)
මට දුන්න ආදරය වෙන කෙනෙකුගේ හිතට
දැනෙන්නට වත් දෙන්නෙපා
සත්තයි මගේ මැණික ආදරෙයි මං ඔබට
මේ සප්ත සයුරට වඩා
අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ
(දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා
මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා....//)
Performances of Hitha Niwana Bawanawakdo
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Niwana Bawanawakdo” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Niwana Bawanawakdo LyricsHitha Niwana Bawanawakdo Lyrics Englishහිත නිවනා භාවනාවක්දෝහිත නිවනා භාවනාවක්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist