Hitha Gawa Heena Malige (Miya Yanna 2) Lyrics by Thushara Joshap
Hitha Gawa Heena Malige (Miya Yanna 2) (හිත ගාව හීන මාලිගේ) is a Sinhala song sung by Thushara Joshap. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Harshana Prasad. This page presents the Hitha Gawa Heena Malige (Miya Yanna 2) lyrics in Sinhala script (හිත ගාව හීන මාලිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Gawa Heena Malige (Miya Yanna 2) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Harshana Prasad |
| VIEWS | 102 |
| UPDATED |
Hitha Gawa Heena Malige (Miya Yanna 2) Lyrics
Hita gava heena malige hadapu aadaree
Langa paatha nae kohae gihinda maa keren midee
Vadayak nam oyata daen
Innam man vela aayin
Nolabima neda jeevitheta man labapude
Man karapu varada aadareda obata pana wage
Aes vehunudaka subapathanna suba gaman kiyaa
Sudu andan oyaa man hoyana enna nam epa
Rakeganna bari vu oba dun porondu
Udaye havaa maage aes rathu kalaa
Adu naetuvva dunna maage aale borulu
Madi paadu kiyaalaa keruva chodanaa
Nae agayak satayakvath
Tibune nam maa gena nam
Nolabima neda....
Ivasuva ridavum raka ganna pemdam
Pannanna bari hinda mathakayan oyaa
Maladaakavath man therum giyothin
Saenasevi satthai aathme pavaa
Nae tarahak yanthamvath
Noenna man yanavaa daen
Hita gava heena malige....
Nolabima neda jeevitheta....හිත ගාව හීන මාලිගේ ගී පද
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්
නොලැබීම නේද ජීවිතේට මං ලබාපුදේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වැහුණුදාක සුබපතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා
රැකගන්න බැරි වූ ඔබ දුන් පොරොන්දු
උදයේ හවා මාගේ ඇස් රතු කලා
අඩු නැතුව දුන්නු මාගේ ආලේ බොරුලු
මදි පාඩු කියලා කෙරුව චෝදනා
නෑ අගයක් සතයක්වත්
තිබුණේ නම් මා ගැන නම්
නොලැබීම නේද....
ඉවසූව රිදවුම් රැක ගන්න පෙම්දම්
පන්නන්න බැරි හින්දා මතකයෙන් ඔයා
මලදාකවත් මං තේරුම් ගියෝතින්
සැනසේවි සත්තයි ආත්මේ පවා
නෑ තරහක් යන්තම්වත්
නොඑන්න මං යනවා දැන්
හිත ගාව හීන මාලිගේ....
නොලැබීම නේද ජීවිතේට....Performances of Hitha Gawa Heena Malige (Miya Yanna 2)
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Gawa Heena Malige (Miya Yanna 2)” on YouTube.
Cover Versions · 9
▶CoverHitha Gawa Heena | හිත ගාව හීන | Thushara Sandakelum 2018LOVE SONG
▶CoverHitha Gawa Heena Malige Miya yanna 2 Saharaflash Thushara JoshapMusic Bro Plus
▶Coverhitha gawa hina malige/හිත ගාව හීන මාලිගේ/ koththu productionKoththu production
▶CoverHitha Gawa Hina Malige (Remix) - thushara joshap (Dj Pramith Remix) | Sinhala Dj RemixDJ DULAKSHITHA ENTERTAINMENT
▶Coverහිත ගාව හීන මාලිගේ (hitha gawa heen malige)Ape production SD
▶CoverHitha gawa heena malige | හිත ගාව හීන මාලිගේ | Biyagama c7thDasun Nawanjana
▶Coverහිත ගාව හීන මාලිගේතිරිසන් මානසික්
▶CoverHitha gawa heena malige /හිත ගාව හීන මාලිගේ - kevinKeViN Official TV
▶Coverහිත ගාව හීන මාලිගේ හදපු ආදරීchama youtoub channel තනිකම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Gawa Heena Malige (Miya Yanna 2) LyricsHitha Gawa Heena Malige (Miya Yanna 2) Lyrics Englishහිත ගාව හීන මාලිගේහිත ගාව හීන මාලිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsHarshana Prasad ComposerUvindu Dayarathna Lyricist