Diwranna Baha Neda (Hadawathe Niruwatha) Lyrics
“Hadawathe niruwatha numbaata hanganna bae” (හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ), Diwranna Baha Neda (Hadawathe Niruwatha) (දිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත)) lyrics: a Sinhala heartbreak song sung by Thushara Joshap, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත) ගී පද, and many know it simply as Hadawathe niruwatha.
| SONG | Diwranna Baha Neda (Hadawathe Niruwatha) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 52 |
| UPDATED |
Diwranna Baha Neda (Hadawathe Niruwatha) Lyrics Singlish
Hadawathe niruwatha numbaata hanganna bae
Magen galawi giyath hithen galawenna bae
Gindarak nowuni nam dumak athi wennenae
Nuba wenas wennata haethu nathi wenna bae
(Diwuranna bae nae da man idiriye
Boru karalaa ipadenne naehae sugathiye...//)
Thibuna nam hangalaa numbaata mama nokiyana
Lokayak matath numba wage
Math ada raja welaa oyath ada peradila
Man keruwe nae ae wage
Nawathune hadawathai mage aadare nowe
Nawathuwe numba mage pana gahena hadawathai
(Diwuranna bae nae da man idiriye
Boru karalaa ipadenne naehae sugathiye...//)
Nubawa danagassalaa weradi hari gassalaa
Nae palak mata nam thaw numbae
Katathwath riddalaa oone nae sarasila
Widinnata bae balen aadare
Nawathune hadawathai mage aadare nowe
Nawathuwe numba mage pana gahena hadawathai
Hadawathe niruwatha....දිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත) ගී පද
හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනි නම් දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ
(දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ...//)
තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා
ලෝකයක් මටත් නුඹ වගේ
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ ඒ වගේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි
(දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ...//)
නුඹව දණගස්සලා වැරදි හරි ගස්සලා
නෑ පලක් මට නම් තව නුඹේ
කාටවත් රිද්දලා ඕනෙ නෑ සැරසිලා
විඳින්නට බෑ බලෙන් ආදරේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි
හදවතේ නිරුවත....Performances of Diwranna Baha Neda (Hadawathe Niruwatha)
Cover versions, live performances, and reality-show contestant performances of “Diwranna Baha Neda (Hadawathe Niruwatha)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diwranna Baha Neda (Hadawathe Niruwatha) LyricsDiwranna Baha Neda (Hadawathe Niruwatha) Lyrics Englishදිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත)දිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsRadeesh Vandebona ComposerReRu Lyricist
