Amma (Mahamayawarune) Lyrics
“Unuhuma matama didee” (උණුහුම මටම දිදී), Amma (Mahamayawarune) (අම්මා (මහමායාවරුනේ)) lyrics: a Sinhala song about a mother sung by Thushara Joshap, with words by Jeenu Dharmakeerthi and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Unuhuma matama, and in Sinhala it is අම්මා (මහමායාවරුනේ) ගී පද.
| SONG | Amma (Mahamayawarune) |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Jeenu Dharmakeerthi |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Mother |
| VIEWS | 153 |
| UPDATED |
Amma (Mahamayawarune) Lyrics Singlish
Unuhuma matama didee
Ae heethale nidi
Nae thawa duk kanda nimma
Thun lokayama raekee
Ae maha piritha waeni
Sasaram ath nohari amma...
Aadara mawwarune maha maayawarune
Suwandai maw senehe jeewithe...
Api handa meri meri
Gini hanga kusayata
Ninda iwasaganney ran hiru se
Neth yuga noma waesu
Daru duka kae gasa
Andure wiriya dey ee aadare..
Aadara mawwarune maha maayawarune
Suwandai maw senehe jeewithe...
Unuhuma matama didee...
Aadara mawwarune...අම්මා (මහමායාවරුනේ) ගී පද
උණුහුම මටම දිදී
ඈ හීතලේ නිදි
නෑ තව දුක් කන්ද නිම්මා
තුන් ලෝකයම රැකී
ඈ මහ පිරිත වැනි
සසරම අත් නොහරි අම්මා...
ආදර මව්වරුනේ මහමායාවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ...
අපි හන්දා මැරි මැරී
ගිනි හංගා කුසයට
නින්දා ඉවසගන්නේ රන් හිරු සේ
නෙත් යුග නොම වෑසු
දරු දුක කෑ ගසා
අඳුරේ විරිය දෙයි එ් ආදරේ..
ආදර මව්වරුනේ මහමායාවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ...
උණුහුම මටම දිදී...
ආදර මව්වරුනේ...
Performances of Amma (Mahamayawarune)
Cover versions, live performances, and reality-show contestant performances of “Amma (Mahamayawarune)” on YouTube.
Cover Versions · 5
▶CoverMahamayawarune ( අම්මා - මහමායාවරුනේ ) - Thushara JoshepTEACH WITH DILRU
▶CoverAmma (Mahamayawarune) | අම්මා (මහමායාවරුනේ) - By Thushara JoshapMusic Cafe
▶CoverAmma (Mahamayawarune) - තුශාර ගේ අලුත් සින්දුව අම්මා (මහමායාවරුනේ)SL Dula Creation
▶CoverAmma(Mahamayawarune) /අම්මා (මහමායාවරුනේ)HoT LoVeRs GOaLs♥️🥵
▶CoverAmma (Mahamayawarune) | අම්මා (මහමායාවරුනේ) - By Thushara Joshap (M.H.C.C youtube chanal ekan)M.H.C.C
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma (Mahamayawarune) LyricsAmma (Mahamayawarune) Lyrics Englishඅම්මා (මහමායාවරුනේ)අම්මා (මහමායාවරුනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsRadeesh Vandebona ComposerJeenu Dharmakeerthi Lyricist