Dawasaka Ma Me Loken Yawi Lyrics
“Man wage pem keru wena kawuruwath” (මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්), Dawasaka Ma Me Loken Yawi (දවසක මා මේ ලොකෙන් යාවි) lyrics: a Sinhala love song sung by Thushara Joshap, with words and music by Tharindu Costha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දවසක මා මේ ලොකෙන් යාවි ගී පද, and many know it simply as Man wage.
| SONG | Dawasaka Ma Me Loken Yawi |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Tharindu Costha |
| COMPOSER | Tharindu Costha |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Dawasaka Ma Me Loken Yawi Lyrics Singlish
Man wage pem keru wena kawuruwath
Aayeth labeyi kiya pathuwath sithin
Me bhawaye pin mahima oba hata nethath
Man pathami obe sathuta mathu mathuwathath
Dawasak ma me lowaken yawi
Edata man nathi aduwa danewi
Ennata hithunath pera lesama heri
Edata oba langa man nathi wewi
Pinwantha aes diha pemwantha lesa bala
Man hithuwe mage lowake obemayi kiya
Oya aes walin eda thaw keneku desa bala
Oya aes horen wage ohuge wela
Dawasak ma me....
Lan wela un dine mata thibunu adare
Hadisiye ohuta pudannata waradak wuwada mage
Handana sitha hema wele wimasanne obe mathake
Kohe ho oba sathutin nam eyayi mage pathuma hade
Man wage pem...
Dawasak ma me....දවසක මා මේ ලොකෙන් යාවි ගී පද
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයෙ පින් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබෙ සතුට මතු මතුවටත්
දවසක මා මේ ලෝකෙන් යාවි
එදාට මං නැති අඩුව දැනේවි
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ ලඟ මං නැති වේවී
පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවේ මගෙ ලෝකේ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා
දවසක මා මේ....
ලං වෙලා උන් දිනේ මට තිබුණු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඬන සිත හැම වෙලේ විමසන්නෙ ඔබෙ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ
මං වගේ පෙම්...
දවසක මා මේ....Performances of Dawasaka Ma Me Loken Yawi
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasaka Ma Me Loken Yawi” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasaka Ma Me Loken Yawi LyricsDawasaka Ma Me Loken Yawi Lyrics Englishදවසක මා මේ ලොකෙන් යාවිදවසක මා මේ ලොකෙන් යාවි ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsTharindu Costha ComposerTharindu Costha Lyricist



