Numba Dunnu Wedana Lyrics by Thushara Joshap
Numba Dunnu Wedana (නුඹ දුන්නු වේදනා) is a Sinhala song sung by Thushara Joshap. The lyrics were written by Tharaka N Pathirana, and the music is composed by Ravin Senarathna. This page presents the Numba Dunnu Wedana lyrics in Sinhala script (නුඹ දුන්නු වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Dunnu Wedana |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Tharaka N Pathirana |
| COMPOSER | Ravin Senarathna |
| VIEWS | 51 |
| UPDATED |
Numba Dunnu Wedana Lyrics
Nuba dunna vedana hita pathule sira vela
Hada gasme pava mage
Heena tiya oba ada venas vela
Mata kiwa pem katha mudu sulange pavuna
Nuba ath vela me tika kaleta
Magen durata giya
Mage jeevithe vela unnu pana oya
Heena athare mava hira kala
Adarei kiyala ravatala meda
Mathaka athare mava thani kala
Raya mediyame pava oba gena sitanne ma
Hade pirunu adare nisa
Palamu pemata natu vela ma hera dama oya
Ath vela magen dura giya
Nuba dunna vedana....නුඹ දුන්නු වේදනා ගී පද
නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා
හද ගැස්මේ පවා මගෙ
හීන තියා ඔබ අද වෙනස් වෙලා
මට කීව පෙම් කතා මුදු සුළඟේ පාවුණා
නුඹ ඈත් වෙලා මේ ටික කාලෙට
මගෙන් දුරට ගියා
මගෙ ජීවිතේ වෙලා උන්නු පණ ඔයා
හීන අතරේ මාව හිර කළා
ආදරෙයි කියාලා රවටලා මෙදා
මතක අතරේ මාව තනි කළා
රැය මැදියමේ පවා ඔබ ගැන සිතන්නෙ මා
හදේ පිරුණු ආදරේ නිසා
පළමු පෙමට නතු වෙලා මා හැර දමා ඔයා
ඈත් වෙලා මාගෙන් දුර ගියා
නුඹ දුන්නු වේදනා....Performances of Numba Dunnu Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Dunnu Wedana” on YouTube.
Cover Versions · 5
▶CoverNuba dunnu wedana sinhala song / නුඹ දුන්නු වේදනා / Thushara Joshep /videovideo 🇱🇰
▶Coverනුඹ දුන්නු වේදනා රීමික්ස්(nuba dunnu wedana remix)|thushara joshup new songFire Remix
▶CoverNuba Dunnu Wedana | Thushara Joshap - Music Audio (Sinhala New Song 2020)Naada Audio
▶CoverNuba Dunnu Wedana (නුඹ දුන්නු වේදනා) - Thushara Joshap Audio Song 2020 / Sinhala New Song 2020Hiniduma Music
▶CoverNumba Dunnu Wedana - Thushara JoshapSL අපි /sl api
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Dunnu Wedana LyricsNumba Dunnu Wedana Lyrics Englishනුඹ දුන්නු වේදනානුඹ දුන්නු වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsRavin Senarathna ComposerTharaka N Pathirana Lyricist