Man Wage Pem Keru Lyrics
“Man wage pem keru wena kawuruwath” (මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්), Man Wage Pem Keru (මං වගේ පෙම් කෙරූ) lyrics: a Sinhala heartbreak song sung by Thushara Joshap, with words and music by Tharindu Costha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මං වගේ පෙම් කෙරූ ගී පද.
| SONG | Man Wage Pem Keru |
|---|---|
| SINGER | Thushara Joshap |
| LYRICIST | Tharindu Costha |
| COMPOSER | Tharindu Costha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Man Wage Pem Keru Lyrics Singlish
Man wage pem keru wena kawuruwath
Ayeth lebeyi kiya pathuwath sitin
Me bhawaye pem mahima oba hata nethath
Man pathami obe sathuta mathu mathuwathath
Dawasak ma me loken yawi
Edata man nathi aduwa danewi
Ennata hithunath pera lesama heri
Edata oba hata man nathi wewi
Pinwantha aes diha pemwantha lesa bala
Man hithuwe mage loke obamai kiya
Oya aes walin eda thaw keneku desa bala
Oya aes walin wage ohuge wela
Dawasak ma me....
Lan wela un dine mata thibunu adare
Hadhisiye ohuta pudannata waradak wuwada mage
Handana sitha hema wele wimasanne obe mathake
Kohe ho oba sathutin nam eyai mage pathuma hade
Man wage pem....
Dawasak ma me....මං වගේ පෙම් කෙරූ ගී පද
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයේ පෙම් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබෙ සතුට මතු මතුවටත්
දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ හට මං නැති වේවී
පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවෙ මගෙ ලෝකේ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් වලින් වගේ ඔහුගේ වෙලා
දවසක මා මේ....
ලං වෙලා උන් දිනේ මට තිබුනු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඬන සිත හැම වෙලේ විමසන්නේ ඔබෙ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ
මං වගේ පෙම්....
දවසක මා මේ....Performances of Man Wage Pem Keru
Cover versions, live performances, and reality-show contestant performances of “Man Wage Pem Keru” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverMan Wage Pem Keru||මං වගේ පෙම් කෙරූ|Thushara Joshap|තුෂාර ජෝශප්SL Music Cafe
▶CoverManwage Pem Keru Wena Kawru Wath (New Video Song) | මං වගේ පෙම් කෙරු (Thushara Jhoshap)Diary of Dila
▶Coverමං වගේ පෙම් කෙරූ හිතට දැනෙන්නමsanu love
▶CoverDawasaka Ma [Man Wage Pem Keru] - Thushara Joshap (9D Audio)-Sahara Flash9d Sinhala Songs
▶CoverMan wage pem keru / මං වගේ පෙම් කෙරු / thushara josapmadushan music SL
▶CoverDawasaka ma(man wage pem keru)Miuz
▶CoverMan Wage Pem Keru (මං වගේ පෙම් කෙරු) Thushara Jo New Song (Octapad Cover )Ishan Dulanjaya Offecial
▶Coverමං වගේ පෙම් කෙරූ PART2NO ENTRY
▶Coverමං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්shani damayanthi
▶Cover""=""Channel S&D""=""මං වගේ පෙම් කෙරූChannel S&D
▶Coverමං වගේ පෙම් කෙරෑPriyangani Kumari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Wage Pem Keru LyricsMan Wage Pem Keru Lyrics Englishමං වගේ පෙම් කෙරූමං වගේ පෙම් කෙරූ ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Joshap SongsThushara Joshap LyricsJoshap LyricsTharindu Costha ComposerTharindu Costha Lyricist

