Dambulu gale

Song Details: Singer & Composer Information
Dambulu gale Lyrics in Sinhala (දඹුලු ගලේ ගී පද) and English by Chitral Somapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dambulu gale
🎤 SINGER
👁️ VIEWS
4

Dambulu gale Lyrics

Dambulu gale dambulu gale..
Rangiri dambulu gale..
Dambulu gale dambulu gale..
Rangiri dambulu gale..

Awata siriya haa asiriya mihire
Rangiri dambulu gale..
Thuru hisa mudunen aetha penena e
Sigiri bala nagare..
Dambulu gale dambulu gale..
Rangiri dambulu gale..

Shwetha walaa pela guwane paave
Duk gini sanda bomine
Iparani bitu sithuwam piri girihala
Diswe gala mudune..
Dambulu gale dambulu gale..
Rangiri dambulu gale..

Araliya kinihiriya mal suwandin
Pivithuru suwaya daene..
Wadu amunu haa keth sirile wan
Ae nethu rael sihiwe..
Dambulu gale dambulu gale..
Rangiri dambulu gale..

Dambulu gale dambulu gale..
Rangiri dambulu gale...

දඹුලු ගලේ ගී පද

දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

අවට සිරිය හා අසිරිය මිහිරේ
රන්ගිරි දඹුලු ගලේ..
තුරු හිස මුදුනේන් ඈත පෙනෙන ඒ
සීගිරි බල නගරේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

ශ්වේත වලා පෙල ගුවනේ පාවේ
දුක් ගිනි සඳ බොමිනේ
ඉපැරණි බිතු සිතුවම් පිරි ගිරිහෙල
දිස්වේ ගල මුදුනේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

අරලිය කිණිහිරියා මල් සුවඳින්
පිවිතුරු සුවය දැනේ..
වඩු ඇමුණූ හා කෙත් සිරිලේ වන්
ඈ නෙතු ‍රැල් සිහිවේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ.../

Frequently Asked Questions

Who sang Dambulu gale?

Chitral Somapala performed Dambulu gale. Chitral Somapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dambulu gale complete lyrics?

You can find the complete Dambulu gale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dambulu gale?

Dambulu gale has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දඹුලු ගලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දඹුලු ගලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dambulu gale LyricsDambulu gale Song LyricsDambulu gale Lyrics Englishදඹුලු ගලේ Lyricsදඹුලු ගලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala LyricsSomapala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dambulu gale" or discuss the lyrics with other music lovers.

Loading comments...