Malakuth Thibuna Lyrics by Chitral SomapalaUmara Sinhawansha
Malakuth Thibuna (මලකුත් තිබුනා) is a Sinhala song sung by Chitral Somapala and Umara Sinhawansha. The lyrics were written by Dhanushka Fernando. This page presents the Malakuth Thibuna lyrics in Sinhala script (මලකුත් තිබුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malakuth Thibuna |
|---|---|
| SINGER | Chitral Somapala, Umara Sinhawansha |
| LYRICIST | Dhanushka Fernando |
| VIEWS | 30 |
| UPDATED |
Malakuth Thibuna Lyrics
Malakuth thibuna hanguman hanga
Eya handunagath bambareku ringa
Vahakulu uyaney doragulu binda
Pema rasai rasai rahasin hanga
Naebul nunu enamudu nuharu vatha amayuru
Manadola pirunu nurasara musuwu geeyaki miyuru
Nisarun bindalu hadavath ekalu premaya sonduru
Dasathe pavuru rahasin hanga
Sasaraka yana vaga denagathayuthu maga kothanaka ima
Denunath nodeni hangunath nohangi imu api ada vi
Senehen ipili hanguman ithiri premaya nosevu
Dasathe pavuru rahasin hangaමලකුත් තිබුනා ගී පද
මලකුත් තිබුනා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වැහැකුලු උයනේ දොරගුලු බින්දා
පෙම රසයි රසයි රහසින් හංගා
නෑඹුල් නූනු එනමුදු නුහුරු වත අමයුරු
මනදොල පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරූ
නිසරුන් බිඳලූ හදවත් එකලූ ප්රේමය සොඳුරූ
දසතේ පවුරු රහසින් හංගා
සසරක යන වග දැනගතයුතු මග කොතැනක ඉම
දැනුනත් නොදැනී හැඟුනත් නොහැඟී ඉමු අපි අද වී
සෙනෙහෙන් ඉපිලී හැඟුමන් ඉතිරී ප්රේමය නොසෙවූ
දසතේ පවුරූ රහසින් හංගා
Related Songs and Tags
Malakuth Thibuna LyricsMalakuth Thibuna Lyrics Englishමලකුත් තිබුනාමලකුත් තිබුනා ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala LyricsDhanushka Fernando Lyricist