Sinha Lokaye Sinhaya Lyrics
“Rangu ram lae me dupathe” (රෑඟු රම් ලෑ මේ දූපතේ): Sinha Lokaye Sinhaya (සිංහ ලෝකයේ සිංහයා) lyrics, a Sinhala inspirational song sung by Chitral Somapala, with words by Kelum Srimal and music by Chithral Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is සිංහ ලෝකයේ සිංහයා ගී පද, and many know it simply as Rangu ram.
| SONG | Sinha Lokaye Sinhaya |
|---|---|
| SINGER | Chitral Somapala |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Chithral Somapala |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 13 |
| UPDATED |
Sinha Lokaye Sinhaya Lyrics Singlish
Rangu ram lae me dupathe
Udaram hanguwen hebi
Abhimane obai ape prane obai
E obe daiwe mahime paradee dinana range
Uraga balana mohotha me
Enna idiriatama ape.....
Sinha lokaye sinhaya
Bala inne oba diha oba dinana thura
Ma dinana thura
Sinha lokaye sinhaya
Bala inne apa diha oba dinana thura
Ma dinana thura......
Sinha vimanen vele.....
Suratha mita molawana tharam ape podi hadawathen
Lokuwata sitha bala thaba yanna nama obe
Peradimen nae weradune wishwasaya in dadi wune
Obe iranama harawana kenek nae wena oba thama......
Sinha lokaye.....//සිංහ ලෝකයේ සිංහයා ගී පද
රෑඟු රම් ලෑ මේ දූපතේ
උදාරම් හැඟුමෙන් හෙබි
අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි
ඒ ඔබේ දෛවේ මහිමේ පරදී දිනනා රඟේ
උරගා බලනා මොහොත මේ
එන්න ඉදිරියටම අපේ.....
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ ඔබ දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ අප දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා......
සිංහ විමානෙන් වෙලී.....
සුරත මිට මොලවන තරම් අපේ පොඩි හදවතෙන්
ලොකුවට සිතා බලා තබා යන්න නම ඔබේ
පැරදීමෙන් නෑ වැරදුණේ විශ්වාසය ඉන් දැඩි වුණේ
ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා......
සිංහ ලෝකයේ.....//
Performances of Sinha Lokaye Sinhaya
Cover versions, live performances, and reality-show contestant performances of “Sinha Lokaye Sinhaya” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverNadee Ganga Tharanaye x Sinha Lokaye Sinhaya [REMIX] – Chitral SomapalaFind Your Lion
▶CoverSinha Lokaye Sinhaya V2 - සිංහ ලෝකයේ සිංහයාChitral Chity Somapala
▶Coverසිංහ ලෝකයේ සිංහයා - Sinha lokaye sinhayaMature leadership
▶CoverSinha Lokaye Sinhaya - Chitral Somapala with Daddycrteezy
▶CoverSingha Lokaye Singhaya - සිංහ ලෝකයේ සිංහයාYasitha Wickramasekera
▶Coverසිංහ ලෝකයේ සිංහයා Chitral Somapalanewbooklk
▶CoverAmuthu Music Band සිංහ ලෝකයේ සිංහයාVideo Makers - Kandy
▶CoverSinha Lokaye Sinhaya | Chitral SomapalaCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinha Lokaye Sinhaya LyricsSinha Lokaye Sinhaya Lyrics Englishසිංහ ලෝකයේ සිංහයාසිංහ ලෝකයේ සිංහයා ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala LyricsChithral Somapala ComposerKelum Srimal Lyricist
