Vilpaththuwe Lyrics
“Panapitin mas karaa ukussek” (පණපිටින් මස් කරා උකුස්සෙක්): Vilpaththuwe (විල්පත්තුවේ) lyrics, a Sinhala song about nature sung by Chitral Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Panapitin mas, and in Sinhala it is විල්පත්තුවේ ගී පද.
| SONG | Vilpaththuwe |
|---|---|
| SINGER | Chitral Somapala |
| CATEGORY | Nature, Patriotic |
| VIEWS | 11 |
| UPDATED |
Vilpaththuwe Lyrics Singlish
Panapitin mas karaa ukussek
Ali petawu hurathal pansale
Singhale rakimin thrivilen
Ath midi api wil paththuwen
Wilpaththuwak gena ai kaekkumak
Husmak nogena duwanaa relak
Jeevithe... maa hiskamak
Idamak geyak ai gaha kolak
Wilpaththuwe...
Ginipaththuwe... he...
Wilpaththuwe...
Ginipaththuwe... he...
Wanasathun seri sarai nagaraye
Mahakale jaathiyath awile
Handiyeth bosathun buduwe
Wilpaththu kepi kepi kotuwe
Wilpaththuwak gena ai kaekkumak
Husmak nogena duwanaa relak
Jeevithe... maa hiskamak
Idamak geyak ai gaha kolak
(Wilpaththuwe...
Ginipaththuwe... he...
Wilpaththuwe...
Ginipaththuwe... he...)විල්පත්තුවේ ගී පද
පණපිටින් මස් කරා උකුස්සෙක්
අලි පැටවූ හුරතල් පන්සලේ
සිංහලේ රකිමින් ත්‍රිවිලෙන්
අත් මිදී අපි විල් පත්තුවෙන්
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැලක්
ජීවිතේ.....මා හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහ කොලක්
විල්පත්තුවේ........
ගිනිපත්තුවේ.............හේ.........
විල්පත්තුවේ........
ගිනිපත්තුවේ.............හේ.........
වනසතුන් සැරි සරයි නගරයේ
මහකැලේ ජාතියත් ඇවිලේ
හන්දියෙත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපී කැපී කොටවේ
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැලක්
ජීවිතේ.....මා හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහ කොලක්
(විල්පත්තුවේ........
ගිනිපත්තුවේ.............හේ.........
විල්පත්තුවේ........
ගිනිපත්තුවේ.............හේ.........)..//Performances of Vilpaththuwe
Cover versions, live performances, and reality-show contestant performances of “Vilpaththuwe” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowHashen Dulanjana | Wilpattuwe (විල්පත්තුවේ) | Grand Finale | The Voice Teens Sri LankaHashen Dulanjana
▶Reality ShowHashen Dulanjana | Wilpattuwe (විල්පත්තුවේ) | Grand Finale | The Voice Teens Sri LankaHashen Dulanjana
▶Reality ShowSheron Silva | Wilpaththuwe (විල්පත්තුවේ) | Blind Auditions | The Voice Sri LankaSheron Silva
▶Reality ShowSheron Silva | Wilpaththuwe (විල්පත්තුවේ) | Blind Auditions | The Voice Sri LankaSheron Silva
▶Reality ShowVilpaththuwe (විල්පත්තුවේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
▶Reality ShowNirmal Dhananjaya | Wilpattuwe (විල්පත්තුවේ) | The Knockouts | The Voice Sri LankaNirmal Dhananjaya
▶Reality ShowDouble Note | Wilpattuwe (විල්පත්තුවේ) | The Super Knockouts | The Voice Sri LankaDouble Note
▶Reality ShowVilpaththuwe (විල්පත්තුවේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaVidusha Rajaguru
▶Reality ShowWilpaththuwe (විල්පත්තුවේ) Kaveesh Induwara | Dream Star Season 12 | Wild Card Round | TV DeranaWilpaththuwe Kaveesh Induwara
Live Performances · 1
Cover Versions · 12
▶Coverසමාජ මාධ්‍ය කැළඹූ විල්පත්තු වනෝද්‍යානයේ කොටි සුනඛ පොර බැදිල්ල | WilpattuNewsfirst Sri Lanka
▶Coverඉතිහාසය, පුරාවෘත්ත සහ වන සතුන් පිරි විල්පත්තු වනය මැදින් කුවේණිගේ මාලිගයට ගිය ගමන | BBC News සිංහලBBC News සිංහල
▶CoverWilpattuwe | විල්පත්තුවේ | Chitral 'Chity' Somapala | Coke RED | @RooTunesRoo Tunes
▶Coverවිල්පත්තු වනයේ කොටි සුනඛ පොර බැදිල්ල,සුනඛයා ආපු තැන ගැන අලුත්ම හෙළිදරව්ව | Wilpattu National ParkNewsfirst Sri Lanka
▶CoverWilpaththuwe ( විල්පත්තුවේ ) | @ChitralChitySomapalaSrilanka ft. @SarithSurithMusicChitral Chity Somapala
▶CoverWilpattuwe - Chitral Somapala (විල්පත්තුවේ – චිත්‍රාල් සෝමපාල) @ Legends All The Way 2016Vishwajith Marlon
▶CoverWilpaththuwe (විල්පත්තුවේ) | Drum Cover | Drum Geek | @ChitralChitySomapalaSrilankaPasiya Drum Geek
▶Coverවිල්පත්තු වනෝද්‍යානය - WilpattuRupavahini Animation Studio
▶Coverwild bear sri lanka විල්පත්තුව ජාතික වනෝද්‍යානයancient e tours sri lanka
▶Coverවැස්සට පසු එළියට එන විල්පත්තුවේ වලස්සු| BBC News සිංහලBBC News සිංහල
▶CoverChitral Somapala in Paris - "Wilpaththuwe" (විල්පත්තුවේ) - Dambulu GaleSilent Ent. Pro. 2
▶CoverChitral Chity Somapala - Wilpaththuwe විල්පත්තුවේ (Cover by SMG Sudesh)SMG Sudesh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vilpaththuwe LyricsVilpaththuwe Lyrics Englishවිල්පත්තුවේවිල්පත්තුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala Lyrics
