Nadee Ganga

Song Details: Singer & Composer Information
Nadee Ganga Lyrics in Sinhala (නදී ගංගා ගී පද) and English by Chitral Somapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nadee Ganga
🎤 SINGER
👁️ VIEWS
2041

Nadee Ganga Lyrics

Nadi ganga taranaye
Sarisara seda maruthe
Indrakeelayak se
Nosalee ma yana mawathe
Sinha lokaye
Sinha lokaye

Sulan ralle davatila
Manda marutaye
Soya yannemi
Gala ena mandakini
Hamba yami hamu vena thura
Jivithe uthum pathuman ha
Nirathuruwa abhimaanayen

Mammula nove kisida
Javaya ma sathu ve
Diriya gannemi
Gala yana dahasak nadi
Bala siti ma ena thura
Nirathuruwa abhimaanayen

Nadi ganga taranaye...

නදී ගංගා ගී පද

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ...//

Frequently Asked Questions

Who sang Nadee Ganga?

Chitral Somapala performed Nadee Ganga. Chitral Somapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nadee Ganga complete lyrics?

You can find the complete Nadee Ganga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nadee Ganga?

Nadee Ganga has been viewed 2,041 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නදී ගංගා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නදී ගංගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nadee Ganga LyricsNadee Ganga Song LyricsNadee Ganga Lyrics Englishනදී ගංගා Lyricsනදී ගංගා ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala LyricsSomapala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Nadee Ganga" or discuss the lyrics with other music lovers.

Loading comments...