Aharenna Lyrics
“Aherenna aherenna ithin danvath” (ඇහැරෙන්න ඇහැරෙන්න ඉතින් දැන්වත්), Aharenna (ඇහැරෙන්න) lyrics: a Sinhala heartbreak song sung by Chitral Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Aherenna aherenna, and in Sinhala it is ඇහැරෙන්න ගී පද.
| SONG | Aharenna |
|---|---|
| SINGER | Chitral Somapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Aharenna Lyrics Singlish
Aherenna aherenna ithin danvath
Ida denna sonduru sihinen
Aherenna
Maha vessak gini gaththa e prema vantha sihinen
Aherenna
Danunu suwa ikmunu piriveth surakunu
Magema vijithayehi ma kirula dara sitiya
Adaraya avith sihinen e kirula sora gaththa.....
Aherenna.... maha vessa gini gaththa
E nilankara sihinen aherenna.....
Danunu suwakumunu piliveth surakunu
Magema vijithayehi ma ves vala sitiya
Adaraya akepa hinda........
Aherenna.....
Aherenna kalin sihinen
Mata kiya denna rahasin aherenna
Koi sihinenda kiya ahera bala yanne
Me mora soorana vesse aherenna....
Aherenna.... maha vessa gini gaththa
E nilankara sihinen aherenna.....
Maha vessa gini gaththa
E nilankara sihinen aherenna.........ඇහැරෙන්න ගී පද
ඇහැරෙන්න ඇහැරෙන්න ඉතින් දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහා වැස්සක් ගිනි ගත්ත ඒ ප්‍රේම වන්ත සිහිනෙන්
ඇහැරෙන්න
දැනුනු සුව ඉක්මුණු පිරිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි මා කිරුල දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන් ඒ කිරුල සොරා ගත්තා.....
ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න.....
දැනුනු සුවකුමුනු පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි මා වෙස් වලා සිටියා
ආදරය අකැප හින්දා........
ඇහැරෙන්න.....
ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියා දෙන්න රහසින් ඇහැරෙන්න
කොයි සිහිනෙන්ද කියා ඇහැර බලා යන්නෙ
මේ මොර සූරන වැස්සේ ඇහැරෙන්න....
ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න.....
මහා වැස්ස ගිනි ගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න.........Performances of Aharenna
Cover versions, live performances, and reality-show contestant performances of “Aharenna” on YouTube.
Reality Show Performances · 3
Cover Versions · 6
▶CoverAharenna / ඇහැරෙන්න /Wake-up ('Let her Cry' Film Theme Song) - Chitral Chity SomapalaNovember Production
▶CoverAharenna | Wake-up - Chitral Somapala [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverගොඩක්ම ලගම ඉන්න අය තමා මට Channel එක නැති කරේ | @heshantechnic | aharennaAharenna ඇහැරෙන්න
▶Coverආතල් එකේ ඉන්නකොට මම ජොයින්ට් එකක් ගහනවා | හැමෝම කතා වෙන @kinglotuss | magampura | aharennaAharenna ඇහැරෙන්න
▶Coverබිකට බනින්න ඇත්තම හේතුව අශේන් හෙලිකරයි | අශේන් එක්ක කෙලින් කතාවක් | @AshenSenarathna | AharennaAharenna ඇහැරෙන්න
▶CoverAharenna (ඇහැරෙන්න) - Harsha Dhanosh | Ahankara Nagare | EBC MusicEBC Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aharenna LyricsAharenna Lyrics Englishඇහැරෙන්නඇහැරෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala Lyrics


