Miriguwa Parada Lyrics by Chitral Somapala
Miriguwa Parada (මිරිඟුව පරදා) is a Sinhala song sung by Chitral Somapala. This page presents the Miriguwa Parada lyrics in Sinhala script (මිරිඟුව පරදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miriguwa Parada |
|---|---|
| SINGER | Chitral Somapala |
| VIEWS | 13 |
| UPDATED |
Miriguwa Parada Lyrics
(Miringuwa parada
Thurangekuge vegayen
Dasa diga pura
Denuwana thiyunuwa yoma......//)
(Paraterama soya
Dala ralu maga pahukaran
Digu gamanata mage
Wehesai oba duru kale.....//)
O o o....
Miringuwa parada...//
Miringuwa parada
Thurangekuge vegayen
Nimhamuwana thura
Pawemi rukulen obe.....මිරිඟුව පරදා ගී පද
(මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා......//)
(පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසයි ඔබ දුරු කලේ.....//)
ඕ ඕ ඕ....
මිරිඟුව පරදා...//
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
නිම්හමුවන තුරා
පාවෙමි රුකුලෙන් ඔබේ.....Related Songs and Tags
Miriguwa Parada LyricsMiriguwa Parada Lyrics Englishමිරිඟුව පරදාමිරිඟුව පරදා ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala Lyrics