Olympic Geethaya
Olympic Geethaya Lyrics
Kreeda ire ras peera
Kreeda unusume naawa
Sivu disa banduna
Arambe sadaren
Awe dahadiyen wegirewi
Nosali wegayen
Rawudi sahanayen sanasewi
Ran dahadiyai deshaye
Abhimane piri ambare dile
Kreeda ire ras peera
Maga heliwe dilise jayatem kara
Kreeda unusume naawa
Sivu disa banduna
Sudaanamin
Ekrokwi hangum yaawi
Nawathi weeriyaen
Dinamu jeewayen himiwewi
Siri deepayai sagare
Abhimane raki sit sena apeක්‍රීඩා ඉරේ ගී පද
ක්‍රීඩා ඉරේ රැස් පීරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා
ඇරඹේ සාදරෙන්
අව්වේ දහඩියෙන් වැගිරේවී
නොසැලී වේගයෙන්
රැවුදී සහනයෙන් සැනසේවී
රන් දහඩියයි දේශයේ
අභිමානේ පිරී අඹරේ දිලේ
ක්‍රීඩා ඉරේ රැස් පීරා
මග හෙලිවේ දිලිසේ ජයටැම් කරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා
සූදානමින්
එක්රොක්වී හැඟුම් යාවී
නැවතී වීරියෙන්
දිනමූ ජීවයෙන් හිමිවේවී
සිරි දීපයයි සාගරේ
අභිමානේ රකී සිත් සේනා අපේ
Frequently Asked Questions
Who sang Olympic Geethaya?
Chitral Somapala performed Olympic Geethaya. Chitral Somapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Olympic Geethaya?
Chithral Somapala composed the music for Olympic Geethaya. Chithral Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Olympic Geethaya complete lyrics?
You can find the complete Olympic Geethaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Olympic Geethaya?
Olympic Geethaya has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ක්‍රීඩා ඉරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ක්‍රීඩා ඉරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Olympic Geethaya" or discuss the lyrics with other music lovers.
More from Chitral Somapala
- Aharenna Lyrics2 views
- Aherenna (Let Her Cry Movie)108 views
- Dambulu gale Lyrics6 views
- Dambulu Gale (Chilaw Boys Cover)227 views
- Malakuth Thibuna Lyrics14 views
- Me Wage Adarayak Lyrics425 views
- Miriguwa Parada Lyrics4 views
- Miringuwa Parada352 views
- Nadee Ganga Lyrics2.0k views
- Nil Ahas Thale Age Lyrics10 views
- Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) Lyrics2 views
- Sihinaya Pupura Yai Lyrics323 views
- Sinha Lokaye Sinhaya Lyrics3 views
- Sri Lanka Api Thamai653 views
- Sukomala Banda Lelawa Lyrics10 views
- Sukumala Banda Nelawa907 views
- Udarata Kandukara Lyrics11 views
- Vilpaththuwa735 views
- Vilpaththuwe Lyrics2 views
- View All Songs20 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views