Sihinaya Pupura Yai Lyrics
“Sihinaya pupura yai” (සිහිනය පුපුරා යයි), Sihinaya Pupura Yai (සිහිනය පුපුරා යයි) lyrics: a Sinhala heartbreak song sung by Chitral Somapala, with words by Priyantha Colombage and music by Chithral Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහිනය පුපුරා යයි ගී පද.
| SONG | Sihinaya Pupura Yai |
|---|---|
| SINGER | Chitral Somapala |
| LYRICIST | Priyantha Colombage |
| COMPOSER | Chithral Somapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 336 |
| UPDATED |
Sihinaya Pupura Yai Lyrics Singlish
Sihinaya pupura yai
Ek nimeshayen
Pethu prarthana sunu visasunuwa yai
His awakase....
Piya sala dura akase....
Yannata haduwa tatu gili giya.. prarthana.,
Bol sulange yai...
E sihinaya ada pupuralai........
Sithuwili sasalawa yai
Amaga anduru wela
Nisala sithe
Lew ginnak wi
Pera maga ginilai diviye
Piya sala dura akase.../
Hansa wilai... me kalabenna
Hansa geethayada gayenne me.......
Piya sala dura akase...//සිහිනය පුපුරා යයි ගී පද
සිහිනය පුපුරා යයි
එක් නිමේෂයෙන්
පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි
හිස් අවකාශේ....
පියා සලා දුර ආකාසේ....
යන්නට හැදුවා තටු ගිලී ගියා.. ප්‍රාර්ථනා.,
බොල් සුලඟේ යයි...
ඒ සිහිනය අද පුපුරාලයි........
සිතුවිලි සසලව යයි
ආමග අඳුරු වෙලා
නිසල සිතේ
ලැව් ගින්නක් වී
පෙර මග ගිනිලයි දිවියේ
පියා සලා දුර ආකාසේ.../
හංස විලයි... මේ කැලබෙන්නේ
හංස ගීතයද ගැයෙන්නේ මේ.......
පියා සලා දුර ආකාසේ...//
Performances of Sihinaya Pupura Yai
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinaya Pupura Yai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinaya Pupura Yai LyricsSihinaya Pupura Yai Lyrics Englishසිහිනය පුපුරා යයිසිහිනය පුපුරා යයි ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala LyricsChithral Somapala ComposerPriyantha Colombage Lyricist
