Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) Lyrics
“Pavana senasi sisila vindee” (පවන සැනසී සිසිල වින්දේ): Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) (රළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ)) lyrics, a Sinhala heartbreak song sung by Chitral Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ) ගී පද, and many know it simply as Pavana senasi.
| SONG | Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) |
|---|---|
| SINGER | Chitral Somapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) Lyrics Singlish
Pavana senasi sisila vindee
Susuma athare pavana haemuwe
Maavathe thani wune
Yauwanee aadare golu wune.....
Ralu maavathe maa thani kale
Ralu maaruthe diviya kalamba numba giyaa.....
Hadata nodanee susuma aa daa
Duraka nopeni numba giyaa
Maavathe thani wune
Yauwanee aadare golu wune....
Ralu maavathe maa thani kale
Ralu maaruthe diviya kalamba numba giyaa.....
Ralu maavathe numba giya dine
Ralu maaruthe maa gayanawaa viyakune
Viyakune viyakune......රළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ) ගී පද
පවන සැනසී සිසිල වින්දේ
සුසුම අතරේ පවන හැමුවේ
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ.....
රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා.....
හදට නොදැනී සුසුම ආ දා
දුරක නොපෙනී නුඹ ගියා
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ....
රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා.....
රළු මාවතේ නුඹ ගිය දිනේ
රළු මාරුතේ මා ගයනවා වියකුනේ
වියකුනේ වියකුනේ......
Related Songs and Tags
Ralu Mawathe (Pawana Sanasi Sisila Winde) LyricsRalu Mawathe (Pawana Sanasi Sisila Winde) Lyrics Englishරළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ)රළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChitral Somapala SongsChitral Somapala LyricsSomapala Lyrics