Annawe Me Mala Kolan Lyrics
“Annawe me mala kolan” (ඇන්නෑවේ මේ මල කෝලං): Annawe Me Mala Kolan (ඇන්නෑවේ මේ මල කෝලං) lyrics, a Sinhala folk song sung by Manike Attanayake and Udeni Chandrasiri from the Stage Drama Songs collection, with words by Punyasena Gunasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇන්නෑවේ මේ මල කෝලං ගී පද.
| SONG | Annawe Me Mala Kolan |
|---|---|
| SINGER | Manike Attanayake, Stage Drama Songs, Udeni Chandrasiri |
| LYRICIST | Punyasena Gunasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 48 |
| UPDATED |
Annawe Me Mala Kolan Lyrics Singlish
Annawe me mala kolan
(Pare yannata ba munde samangin//)
Annawe me mala kolan
(Pare yannata ba munde samangin...//)
Mawpiyo nidahas venta sita banda
(Dunneya ma me angutumitiyata//)
Mawpiyo nidahas venta sita banda
(Dunneya ma me angutumitiyata...//)
(Angutumitiya wata man sundariye
Nadda hadaruwa man ai sundariye
Nadda hadaruwa man//)
(Kala bila sapase inda kal hara//)
(Evva mevva kiuwe kawruda numba...//)
Annawe...ඇන්නෑවේ මේ මල කෝලං ගී පද
ඇන්නෑවේ මේ මල කෝලං
(පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//)
ඇන්නෑවේ මේ මල කෝලං
(පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
(දුන්නේය මා මේ අඟුටුමිටියාට//)
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
(දුන්නේය මා මේ අඟුටුමිටියාට...//)
(අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//)
(කාලා බීලා සැපසේ ඉඳ කල් හැර//)
(එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට...//)
ඇන්නෑවේ...
Performances of Annawe Me Mala Kolan
Cover versions, live performances, and reality-show contestant performances of “Annawe Me Mala Kolan” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Annawe Me Mala Kolan LyricsAnnawe Me Mala Kolan Lyrics Englishඇන්නෑවේ මේ මල කෝලංඇන්නෑවේ මේ මල කෝලං ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake LyricsPunyasena Gunasinghe Lyricist


