Mudu Pathula Yata Indala Lyrics by Manike AttanayakeStage Drama Songs
Mudu Pathula Yata Indala (මුදු පතුල යට ඉඳලා) is a Sinhala song sung by Manike Attanayake and Stage Drama Songs. This page presents the Mudu Pathula Yata Indala lyrics in Sinhala script (මුදු පතුල යට ඉඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mudu Pathula Yata Indala |
|---|---|
| SINGER | Manike Attanayake, Stage Drama Songs |
| VIEWS | 618 |
| UPDATED |
Mudu Pathula Yata Indala Lyrics
(Mudu pathula yata indala
Muthu etayaka nidikarawa
Pena ketiya pa karala
Mage dothata puthu awa
Mage dothata puthu awa)...//
(Sudu patin pahan taruwa dura ahase dilisenawa)..//
(Sudu patin tikiri sina puthuge muwin gilihenawa)..//
Mudu pathula yata indala...... /
(Weralen kiri kawadi soya kenek puthuta gena enawa)..//
(Tawat kenek pata pata pabal kadena gena enawa)..//
E pabaluyi me kawadi eka nule amunanawa
Evayin kawadi sada puthuge ine paladanawa
(Puthuge ine paladanawa)..////මුදු පතුල යට ඉඳලා ගී පද
(මුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදිකරවා
පෙන කැටියක පා කරලා
මගේ දෝතට පුතු ආවා
මගේ දෝතට පුතු ආවා)...//
(සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා)..//
(සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා)..//
මුදු පතුල යට ඉඳලා...... /
(වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා)..//
(තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා)..//
ඒ පබලුයි මේ කවඩි එක නූලේ අමුණනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉනේ පලදනවා
(පුතුගෙ ඉනේ පලදනවා)..////Related Songs and Tags
Mudu Pathula Yata Indala LyricsMudu Pathula Yata Indala Lyrics Englishමුදු පතුල යට ඉඳලාමුදු පතුල යට ඉඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics