Oba Sihilathi Sewane (Kuweni) Lyrics
“Oba sihilati sewane sitiyadi pera dawase” (ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ), Oba Sihilathi Sewane (Kuweni) (ඔබ සිහිලැති සෙවණේ (කුවේනි)) lyrics: a Sinhala folk song sung by Manike Attanayake from the Stage Drama Songs collection, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba sihilati, and in Sinhala it is ඔබ සිහිලැති සෙවණේ (කුවේනි) ගී පද.
| SONG | Oba Sihilathi Sewane (Kuweni) |
|---|---|
| SINGER | Manike Attanayake, Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Oba Sihilathi Sewane (Kuweni) Lyrics Singlish
Oba sihilati sewane sitiyadi pera dawase
Ranwan kelawara muhude sandae hiru basa yana welae
Muhude dewiyan ahase dewiyan//
Gana wisithuru kiwa oba apa turule howa...
Sanda se siyumali wu oba somibara muhune
Nilwan denethin uthura
Galu unusum senehasa dahara
Apamaya dutuwe apamaya labuwe//
Pinbara maeniyane ae molakati wayase...
Aeta ethara muhudin paeminena raja kumari
Ki sanda edina piyaanan
Oba soken ohu deneth bala
Nokiya welapili nosala kandulali//
Dun bas maeniyane nirathuru memata aese...ඔබ සිහිලැති සෙවණේ (කුවේනි) ගී පද
ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ
මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා...
සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
නිල්වන් දෙනෙතින් උතුරා
ගැලු උණුසුම් සෙනෙහස දහරා
අපමය දුටුවේ අපමය ලැබුවේ//
පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ...
ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
කී සඳ එදින පියාණන්
ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
නොකියා වැළපිලි නොසලා කඳුලැලි//
දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ...//Related Songs and Tags
Oba Sihilathi Sewane (Kuweni) LyricsOba Sihilathi Sewane (Kuweni) Lyrics Englishඔබ සිහිලැති සෙවණේ (කුවේනි)ඔබ සිහිලැති සෙවණේ (කුවේනි) ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake LyricsHenri Jayasena Lyricist