Pura Sanda Paya Dilena Lyrics
“Purasanda paaya dilena wani muhun thige” (පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ), Pura Sanda Paya Dilena (පුර සඳ පායා දිලෙන) lyrics: a Sinhala love song sung by Manike Attanayake and Punyasena Gunasinghe, with words by Punyasena Gunasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුර සඳ පායා දිලෙන ගී පද, and many know it simply as Purasanda paaya.
| SONG | Pura Sanda Paya Dilena |
|---|---|
| SINGER | Manike Attanayake, Punyasena Gunasinghe |
| LYRICIST | Punyasena Gunasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Pura Sanda Paya Dilena Lyrics Singlish
Purasanda paaya dilena wani muhun thige
Dilena wani muhun thige
Purasanda paaya dilena wani muhun thige
Dilena wani muhun thige
Sidevi maage keettu veyanko...
Ninda karayi dutuwan...
Sidevi ninda karayi dutuwan...
Sidevi muhun thige pura sanda paaya
Dilena wani muhun thige
Dilena wani muhun thige pura sanda paaya
Dilena wani muhun thige
Ayi bota vahe vili nathe do
Ninda karayi dutuwan...
Sidevi....
Ninda karayi dutuwan...
Sidevi ninda karayi dutuwan...
Muhun thige purasanda paaya dilena wani muhun thige
Dilena wani muhun thige purasanda paaya
Dilena wani muhun thige...පුර සඳ පායා දිලෙන ගී පද
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ
සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ...//
නින්දා කරයි දුටුවන්...
සීදේවී නින්දා කරයි දුටුවන්...
සීදේවී මුහුණ තිගේ පුර සඳ පායා
දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ පුර සඳ පායා
දිලෙන වැනි මුහුණ තිගේ//
ඇයි බොට වාහේ විලි නැතේ දෝ
නින්දා කරයි දුටුවන්...
සීදේවී....
නින්දා කරයි දුටුවන්...
සීදේවී නින්දා කරයි දුටුවන්...
මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා
දිලෙන වැනි මුහුණ තිගේ...//
Performances of Pura Sanda Paya Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Sanda Paya Dilena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Sanda Paya Dilena LyricsPura Sanda Paya Dilena Lyrics Englishපුර සඳ පායා දිලෙනපුර සඳ පායා දිලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake LyricsPunyasena Gunasinghe Lyricist
