Wan Me Aranne (Maname) Lyrics
“Wan me aranne man biyawan ne” (වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ): Wan Me Aranne (Maname) (වන් මේ ආරණ්ණේ (මනමේ)) lyrics, a Sinhala folk song sung by Manike Attanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වන් මේ ආරණ්ණේ (මනමේ) ගී පද.
| SONG | Wan Me Aranne (Maname) |
|---|---|
| SINGER | Manike Attanayake |
| CATEGORY | Folk |
| VIEWS | 19 |
| UPDATED |
Wan Me Aranne (Maname) Lyrics Singlish
Wan me aranne man biyawan ne
Nandana ma himi wu naraninde
Thunga me giri thula singha walas kela
Lan weya thana thana ringa ruppawala…//
Gath sarathesini with siya yoduni
Sith biyapath we siumali komala gini
Chanda wu vanasatha enta nodemi wetha
Dunna ragena vida sun karalami seda…//වන් මේ ආරණ්ණේ (මනමේ) ගී පද
වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මේ ගිරි තුල සිංහ වලස් කැල
ලං වේය තැන තැන රිංගා රුප්පාවල…//
ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමල ඟිනි
චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන් කරලමි සෙද…//
Related Songs and Tags
Wan Me Aranne (Maname) LyricsWan Me Aranne (Maname) Lyrics Englishවන් මේ ආරණ්ණේ (මනමේ)වන් මේ ආරණ්ණේ (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics