Rathandara Siriya Paradana Lyrics by Manike Attanayake
Rathandara Siriya Paradana (රතදර සිරියා පරදන) is a Sinhala song sung by Manike Attanayake. This page presents the Rathandara Siriya Paradana lyrics in Sinhala script (රතදර සිරියා පරදන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathandara Siriya Paradana |
|---|---|
| SINGER | Manike Attanayake |
| VIEWS | 30 |
| UPDATED |
Rathandara Siriya Paradana Lyrics
Rathadara siriyaa paradana roopeta watinaa
Nimala komala tharunee...
Aiyyo maage yauwana kaale
Mehemeda pasuwenney...
Netha kisi aale maage angutumitiyata
Mawpiyo atha banda dun...
Rathadara siriyaa...
Aeththe chitthe maage bohose
Me wu duka pamanayee...
Netha kisi aale maage angutumitiyata
Mawpiyo atha banda dun...
Rathadara siriyaa...රතදර සිරියා පරදන ගී පද
රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී...//
අයියෝ මාගේ යෞවන කාලේ
මෙහෙමද පසුවෙන්නේ//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්...//
රතදර සිරියා...
ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
මේ වූ දුක පමණයී...//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්//
රතදර සිරියා...Related Songs and Tags
Rathandara Siriya Paradana LyricsRathandara Siriya Paradana Lyrics Englishරතදර සිරියා පරදනරතදර සිරියා පරදන ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics