Api Gamata Yamu Lyrics
“Api gamata yamu gamata yamu” (අපි ගමට යමූ ගමට යමූ): Api Gamata Yamu (අපි ගමට යමූ) lyrics, a Sinhala folk song sung by Manike Attanayake and Udeni Chandrasiri from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි ගමට යමූ ගී පද.
| SONG | Api Gamata Yamu |
|---|---|
| SINGER | Manike Attanayake, Stage Drama Songs, Udeni Chandrasiri |
| CATEGORY | Folk |
| VIEWS | 27 |
| UPDATED |
Api Gamata Yamu Lyrics Singlish
Api gamata yamu gamata yamu
Birinda balanna mage naedayayo//
Ilavve manne pahichcha gaeni//
Thaegi labeyi thita thaegi labeyi
Birinda balaala mage naedayayo//
Mata motada vade motada vade
Surinda balanna aho ma desee//
Natanna vaage me kalu meetta
Vahe apoi mage vahe apoi
Surinda balaala ma raekadeva
Mage vahe apoi vahe apoi
Surinda balaala ma raekadeva...
Api gamata yamu...අපි ගමට යමූ ගී පද
අපි ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ//
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ//
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ//
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා...
අපි ගමට යමූ...Performances of Api Gamata Yamu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Gamata Yamu” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Gamata Yamu LyricsApi Gamata Yamu Lyrics Englishඅපි ගමට යමූඅපි ගමට යමූ ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics


