Natha Hariyanne Oya Kari Lyrics in Sinhala (නැත හරියන්නෙ ඔය කාරී ගී පද) and English by Jayalath Manorathne, Manike Attanayake, and Stage Drama Songs. This page includes the Sinhala lyrics and English transliteration. Natha Hariyanne Oya Kari is a Sinhala song performed by Jayalath Manorathne, Manike Attanayake, and Stage Drama Songs. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Natha Hariyanne Oya Kari |
|---|---|
| SINGER | Jayalath Manorathne, Manike Attanayake, Stage Drama Songs |
| VIEWS | 5 |
| UPDATED |
Netha hariyanne oya kaari//
Mage dehe ruva dosak athe kisi//
Rupe dose netha kaari wenne netha//
Raja kere yali bo
Netha hariyanne oya kaari...//
Oya hitha athhara dama yasave//
Kameta lol netha raja asoka
Kama dalen allanne asoka...//
Ne bari wenne ne
Netha hariyanne oya kaari...//
Kaari ne/// mata
Adare adare wenne ne rajano
Kaari ne/// mata
Adare adare wenne ne rajano
Kaari wita kima kaari wenne ma ne//
Rajage adare ma kere gatthotin//
Wasi wewa siwe kasi bo demi//
One ne /// mata
One ne /// mata
Netha hariyanne oya kaari...//නැත හරියන්නෙ ඔය කාරී//
මගේ දේහෙ රුව දොසක් ඇතෑ කිසි//
රූපෙ දොසේ නැත කාරි වෙන්නෙ නැත//
රජ කෙරේ යලි බෝ
නැත හරියන්නේ ඔය කාරී...//
ඔය හිත ඇත්හැර දාම යසාවේ//
කාමෙට ලොල් නැත රාජ අසෝකා
කාම දැලෙන් අල්ලන්නේ අසෝකා...//
නෑ බැරි වෙන්නේ නෑ
නැත හරියන්නේ ඔය කාරී...//
කාරි නෑ/// මට
ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ
කාරි නෑ/// මට
ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ
කාරි විට කිම කාරි වෙන්නේම නෑ//
රාජාගේ ආදරේ මා කෙරේ ගත්තෝතින්//
වාසි වෙවා සිවෙ කාසි බෝ දෙමි//
ඕනෑ නෑ /// මට
ඕනෑ නෑ /// මට
නැත හරියන්නෙ ඔය කාරි...//