Siri Sanga Bodhi Maligawedi Lyrics
“Siri Sangha Bodhi Maligavedi man” (සිරි සංඝ බෝධි මාළිගාවෙදී මං), Siri Sanga Bodhi Maligawedi (සිරි සංඝ බෝධි මාළිගාවෙදී) lyrics: a Sinhala folk song sung by Manike Attanayake, Nishshanka Diddeniya, and Noorthi Gee, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Siri Sangha, and in Sinhala it is සිරි සංඝ බෝධි මාළිගාවෙදී ගී පද.
| SONG | Siri Sanga Bodhi Maligawedi |
|---|---|
| SINGER | Manike Attanayake, Nishshanka Diddeniya, Noorthi Gee |
| CATEGORY | Folk |
| VIEWS | 310 |
| UPDATED |
Siri Sanga Bodhi Maligawedi Lyrics Singlish
(Siri Sangha Bodhi Maligavedi man
Deka prane hane venna bata dem//)
(Alla banda randa binda unda konda lami sinda
Sanda kale maligave innava soya//)
(Dharme sile rakna raja lami divinasa
Karme venne passe hinda kimda dosaya....//)
(Kolahala siddaventa kale bo soda//)
(Tejasara silavanta dharma sanghabodhi raja
Bhangakaral mi nera maliga soya....//)
(Siri Sangha Bodhi Maligavedi man
Deka prane hane venna bata dem....//)සිරි සංඝ බෝධි මාළිගාවෙදී ගී පද
(සිරි සංඝ බෝධි මාළිගාවෙදී මං
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්//)
(අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා//)
(ධර්මේ සීලෙ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා....//)
(කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//)
(තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා....//)
(සිරි සංඝ බෝධි මාළිගාවෙදී මං
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්....//)Performances of Siri Sanga Bodhi Maligawedi
Cover versions, live performances, and reality-show contestant performances of “Siri Sanga Bodhi Maligawedi” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siri Sanga Bodhi Maligawedi LyricsSiri Sanga Bodhi Maligawedi Lyrics Englishසිරි සංඝ බෝධි මාළිගාවෙදීසිරි සංඝ බෝධි මාළිගාවෙදී ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics
