Bala Pera Maga Lyrics
by Manike Attanayake, Nishshanka Diddeniya, Stage Drama Songs
“Bala pera maga unimi saminduni” (බලා පෙර මග උනිමි සමිඳුනි), Bala Pera Maga (බලා පෙර මග) lyrics: a Sinhala folk song sung by Manike Attanayake and Nishshanka Diddeniya from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බලා පෙර මග ගී පද.
| SONG | Bala Pera Maga |
|---|---|
| SINGER | Manike Attanayake, Nishshanka Diddeniya, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 17 |
| UPDATED |
Bala Pera Maga Lyrics Singlish
Bala pera maga unimi saminduni
Yaha netha niwee pelee viyovin
Muhuna deka yali wimi oda wedi
Kiri sayura se du puthu sarakara
Weeda wada giya gamana situ leda
Niro suwa haki weda vindinata...
Sathuru sen mada yudha wede thade
Nohinda aye mapiya bande shridhae
Dakinu was numbe wathasande sonde
Ae duka wawanukoi leda de
Vindinura rasa sihi wune mene
Wee ama adara edhine nomine
Norandi edesae pamunune sane
Wetha purudu lada pathamine sene...බලා පෙර මග ගී පද
බලා පෙර මග උනිමි සමිඳුනි
යහ නෙත නිවී පෙළී වියොවින්
මුහුණ දැක යලි වීමි ඔද වැඩි
කිරි සයුර සේ දු පුතු සරකර
වීද වැඩ ගිය ගමන සිතු ලෙද
නිරෝ සුව හැකි වේද විඳිනට...
සතුරු සෙන් මැඩ යුධ වැදේ තදේ
නොහිඳ ආයෙ මපිය බඳේ ශ්‍රීදේ
දකිනු වස් නුඹෙ වතසඳේ සොඳේ
ඒ දුක වාවනු කොයි ලෙදේ දේ
විඳිනුරා රස සිහි වුනේ මෙනේ
වී අම අදර එදිනේ නොමිනේ
නොරැඳි එදෙසේ පැමුනුණේ සැනේ
වෙත පුරුදු ලඳ පතමිනේ සෙනේ...
Related Songs and Tags
Bala Pera Maga LyricsBala Pera Maga Lyrics Englishබලා පෙර මගබලා පෙර මග ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics