Bulo Pamini Raga Beleni Lyrics by Manike AttanayakeNishshanka DiddeniyaStage Drama Songs
Bulo Pamini Raga Beleni (භූලෝ පැමිණි රාග බෙලේනී) is a Sinhala song sung by Manike Attanayake, Nishshanka Diddeniya, and Stage Drama Songs. This page presents the Bulo Pamini Raga Beleni lyrics in Sinhala script (භූලෝ පැමිණි රාග බෙලේනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bulo Pamini Raga Beleni |
|---|---|
| SINGER | Manike Attanayake, Nishshanka Diddeniya, Stage Drama Songs |
| VIEWS | 4 |
| UPDATED |
Bulo Pamini Raga Beleni Lyrics
Bhulo pemini raaga beleni
Bandagena sitayam kenekuge vera sara
Bhulo pemini raaga beleni
Aantraa vedo erandateeta
Nara lova gamanin nupurudu topata
Baya nosituwa mena me maa gena
Me maa gena
Aantraa vedo...
Bhulo pemini raaga beleniභූලෝ පැමිණි රාග බෙලේනී ගී පද
භූලෝ පැමිණි රාග බෙලේනී//
බැඳගෙන සිතයම් කෙනෙකුගෙ වැර සැර//
භූලෝ පැමිණි රාග බෙලේනී//
ආන්ත්‍රා වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//
බය නොසිතුව මැන මේ මා ගැනා
මේ මා ගැනා//
ආන්ත්‍රා වේදෝ...
භූලෝ පැමිණි රාග බෙලේනී////Related Songs and Tags
Bulo Pamini Raga Beleni LyricsBulo Pamini Raga Beleni Lyrics Englishභූලෝ පැමිණි රාග බෙලේනීභූලෝ පැමිණි රාග බෙලේනී ගීතයේ පද පෙළLyrics With TransliterationManike Attanayake SongsManike Attanayake LyricsAttanayake Lyrics