Sibinemi Premi Mage Lyrics
“Sibinemi premi maage//” (සිඹිනෙමි ප්‍රේමි මාගේ//): Sibinemi Premi Mage (සිඹිනෙමි ප්‍රේමි මාගේ) lyrics, a Sinhala duet sung by Jayalath Manorathne and Manike Attanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිඹිනෙමි ප්‍රේමි මාගේ ගී පද.
| SONG | Sibinemi Premi Mage |
|---|---|
| SINGER | Jayalath Manorathne, Manike Attanayake |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sibinemi Premi Mage Lyrics Singlish
Sibinemi premi maage//
Dev loken aa deviyak vatdo
Naa naa mamamai premati mam me
Kaama devse roopaswaami
Premi maage...//
Boruwak noweda oya keewe
Boru bas kee yanne nowe ya me maa//
Premitaa aadaren maa mereyi
Maage praane veyi haani
Premi maage...
Sibinemi premi maage...සිඹිනෙමි ප්‍රේමි මාගේ ගී පද
සිඹිනෙමි ප්‍රේමි මාගේ//
දෙව් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ
නෑ නෑ මමමයි ප්‍රේමති මම් මේ
කාම දෙව්සේ රූපස්වාමී
ප්‍රේමි මාගේ...//
බොරුවක් නොවෙද ඔය කීවේ
බොරු බස් කී යන්නේ නොවේය මේ මා//
ප්‍රේමීටා ආදරෙන් මා මැරෙයි
මාගේ ප්‍රානේ වෙයි හානී
ප්‍රේමි මාගේ...
සිඹිනෙමි ප්‍රේමි මාගේ...
Related Songs and Tags
Sibinemi Premi Mage LyricsSibinemi Premi Mage Lyrics Englishසිඹිනෙමි ප්‍රේමි මාගේසිඹිනෙමි ප්‍රේමි මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics