Adarei Ayemath Lyrics
“Adarei man ayemath” (ආදරෙයි මං ආයෙමත්), Adarei Ayemath (ආදරෙයි ආයෙමත්) lyrics: a Sinhala love song sung by Mariazelle Goonetilleke, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙයි ආයෙමත් ගී පද, and many know it simply as Adarei man.
| SONG | Adarei Ayemath |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Adarei Ayemath Lyrics Singlish
Adarei man ayemath
Eda vagemath adarei
Jeevithe obage langin
Gewunu kalaya heenayak
Pem hengum dava musavan asa
Obe yahan heran ma giyath eda
Mage pamanai oya mathu daen denanewa
Pitupa giyath ma venasak nowe ma
Senehe obe adare suwada de
Pem hengum dava musavan asa
Obe yahan heran ma giyath eda
Mage pamanai oya mathu daen denanewa
Vasanthaya avilla aye mal pipila
Semada obe adare suwaya de
Adarei man ....ආදරෙයි ආයෙමත් ගී පද
ආදරෙයි මං ආයෙමත්
එදා වගේම ආදරෙයි
ජීවිතේ ඔබගේ ළඟින්
ගෙවුණු කාලය හීනයක්
පෙම් හැඟුම් දවා මුසාවන් අසා
ඔබෙ යහන් හැරන් මා ගියත් එදා
මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා
පිටුපා ගියත් මා වෙනසක් නොවේ මා
සෙනෙහේ ඔබේ ආදරේ සුවඳ දේ
පෙම් හැඟුම් දවා මුසාවන් අසා
ඔබෙ යහන් හැරන් මා ගියත් එදා
මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා
වසන්තය ඇවිල්ලා ආයේ මල් පිපීලා
සැමදා ඔබේ ආදරේ සුවය දේ
ආදරෙයි මං ....Performances of Adarei Ayemath
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Ayemath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Ayemath LyricsAdarei Ayemath Lyrics Englishආදරෙයි ආයෙමත්ආදරෙයි ආයෙමත් ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics
