Aluth Sanda Yali Nagenne Lyrics
“Aluth sanda yali nagenne” (අලුත් සඳ යලි නැඟෙන්නේ): Aluth Sanda Yali Nagenne (අලුත් සඳ යලි නැඟෙන්නේ) lyrics, a Sinhala inspirational song sung by Mariazelle Goonetilleke, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අලුත් සඳ යලි නැඟෙන්නේ ගී පද.
| SONG | Aluth Sanda Yali Nagenne |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Aluth Sanda Yali Nagenne Lyrics Singlish
(Aluth sanda yali nagenne
Kaluware ai thewenne......//)
Suwanda mal heta pipenne
(Itin kumatada handanne...//)
(Hinahemu api hinahemu
Sanasemu api sanasemu....//)
(Katu panduru gal kothek thibunath
Galana ganga nehe nawathune...//)
Adare wedana purawa
Thewunu sitamai peradune.....
Aluth sanda ....
(Kandula sinahawa uruma divimaga
Duka langai sepa himi wune....//)
Adare sundarai mihiriyi
Obata jaya weyi heta dine.....
Aluth sanda ....අලුත් සඳ යලි නැඟෙන්නේ ගී පද
(අලුත් සඳ යලි නැඟෙන්නේ
කළුවරේ ඇයි තැවෙන්නේ......//)
සුවඳ මල් හෙට පිපෙන්නේ
(ඉතින් කුමටද හඬන්නේ...//)
(හිනැහෙමු අපි හිනැහෙමු
සැනසෙමු අපි සැනසෙමු....//)
(කටු පඳුරු ගල් කොතෙක් තිබුණත්
ගලන ගඟ නැහැ නැවතුනේ...//)
ආදරේ වේදනා පුරවා
තැවුණු සිතමයි පැරදුනේ.....
අලුත් සඳ ....
(කඳුල සිනහව උරුම දිවිමග
දුක ලඟයි සැප හිමි වුනේ....//)
ආදරේ සුන්දරයි මිහිරියි
ඔබට ජය වෙයි හෙට දිනේ.....
අලුත් සඳ ....Performances of Aluth Sanda Yali Nagenne
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Sanda Yali Nagenne” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Sanda Yali Nagenne LyricsAluth Sanda Yali Nagenne Lyrics Englishඅලුත් සඳ යලි නැඟෙන්නේඅලුත් සඳ යලි නැඟෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics
