Kumaranane Lyrics
“Kumaranane naethido danne” (කුමරාණනේ නැතිදෝ දන්නේ): Kumaranane (කුමරාණනේ) lyrics, a Sinhala heartbreak song sung by Mariazelle Goonetilleke, with words by Upul Shantha Sannasgala and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කුමරාණනේ ගී පද.
| SONG | Kumaranane |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 227 |
| UPDATED |
Kumaranane Lyrics Singlish
Kumaranane naethido danne
Mage supem sihine
Mal yayata hinahenne
Mal yayama naeha danne
Obe aesagin bala
Sanasan mage sihine
Sandutat kiyala
Hirutat kiyala
Oba taruwen aran giya
Suwanda sada peti vihida
Sumudu sina vindi sihine
Kadulinda gini binne
Susumak thiyala
Suwandat thiyala
Oba suwanda aran giya
Mage kiya daesa piya
Mama obe langin hitiya
Oba gavu siya dura aduna
Kumaranane naethido danne
Mage supem sihine
Mal yayata hinahenne
Mal yayama naeha danne
Obe aesagin bala
Sanasan mage sihineකුමරාණනේ ගී පද
කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ
සඳුටත් කියලා
හිරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ද ගිණි බින්නේ
සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා
කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේPerformances of Kumaranane
Cover versions, live performances, and reality-show contestant performances of “Kumaranane” on YouTube.
Cover Versions · 12
▶CoverKumaranane - Mariazelle Goonetilleke @ Dell Studio Season 02 ( 29-05-2015 )TV Derana
▶CoverKumaranane ( කුමරාණනේ නැති දෝ දන්නේ ) - Mariyasel Gunathilakakawikara hitha
▶Coverකුමරාණනේ - Adithya Weliwaththa | Kumaranane Official CoverApe Sinhala Panthiya
▶CoverKumaranane | Pahasara Arunaka Mashup (කුමරාණනේ | පැහැසර අරුණක)Samantha Perera
▶CoverMariazelle Gunathilaka - Kumaranane nathido danne | මරියසෙල් ගුණතිලක - කුමරානණේ නැතිදෝ දන්නේMUSIC CLUB
▶CoverKumaranane (කුමරාණනී නැතිදෝ දන්නේ) - මරියසෙල් ගුණතිලක - ආදරණීය වස්සානය චිත්‍රපට ගීතයbmadhu_sinhala_songs
▶Coverකුමරාණනේ / kumaranane ( මරියසෙල් ගුණතිලක )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverKumaranane Nathido Danne.. || කුමරාණනේ නැතිදෝ දන්නේ... || by Upul Shantha SannasgalaKrishi Tunes
▶CoverKumaranane # මරියසෙල් ගුණතිලකRL LK
▶CoverKumaranane | කුමරාණනේ|Dropup – EDM Cover SongDrop Up
▶CoverKumaranane ( කුමරාණනේ ) Sangeeth Visharad Lawyer Sagarika WeeraparackramaDamayanthi Sagarika Weeraparackrama
▶Coverකුමරාණනේ නැතිදෝ දන්නේ kumaranane Nathido DanneL S Munasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumaranane LyricsKumaranane Lyrics Englishකුමරාණනේකුමරාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke LyricsNawarathna Gamage ComposerUpul Shantha Sannasgala Lyricist