Rahasai Sonduru Jeewe Lyrics by Mariazelle Goonetilleke
Rahasai Sonduru Jeewe (රහසයි සොඳුරු ජීවේ) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Rahasai Sonduru Jeewe lyrics in Sinhala script (රහසයි සොඳුරු ජීවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasai Sonduru Jeewe |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| VIEWS | 255 |
| UPDATED |
Rahasai Sonduru Jeewe Lyrics
Rahasai sonduru jeeve
Rahasai senasuwe
Rahasai karuna daya gune //
Muhune sina randala
Karuna sithe randawa....
Katath dayawa paala
Manahara lowak mawa
Palamu de iwaseemai
Deweni de karunawai
Taman sathu de deemai
Lebena de senaseemaiරහසයි සොඳුරු ජීවේ ගී පද
රහසයි සොඳුරු ජීවේ
රහසයි සෙනසුවේ
රහසයි කරුණා දයා ගුණේ //
මුහුණේ සිනා රන්දල
කරුණා සිතේ රඳවා....
කාටත් දයාව පාලා
මනහර ලොවක් මවා
පළමු දේ ඉවසීමයි
දෙවැනි දේ කරුණාවයි
තමන් සතු දේ දීමයි
ලෙබෙන දේ සෙනසීමයි Performances of Rahasai Sonduru Jeewe
Cover versions, live performances, and reality-show contestant performances of “Rahasai Sonduru Jeewe” on YouTube.
Cover Versions · 12
▶CoverRahasai Sonduru Jeewe (රහසයි සොඳුරු ජීවේ) - Sanka Dineth | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverRahasai Sonduru Jeeve - Marriazelle Gunathilake | රහසයි සොඳුරු ජීවේ - මාරියාසෙල් ගුණතිලකSri Lankan Music UK
▶CoverRahasai Soduru Jeewe ~~ රහසයි සොඳුරු ජීවේ (Lao Ceylon Band)Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverRahasai Sonduru Jiiwe - රහසයි සොඳුරු ජීවේ.. (Cover)Wicks
▶CoverRahasai Sonduru Jeewe (රහසයි සොඳුරු ජීවේ) - Sanka Dineth | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶Coverරහසයි සොඳුරු ජීවේ - මරියසෙල් ගුණතිලකHiru TV
▶CoverRAHASAI SONDURU JIWE රහසයි සොඳුරු ජීවේ - මෙම ගීතයේ මුල් අයිතිය මරියසෙල් ගුණතිලක මහත්මිය සතුයHUD & Harmony
▶Coverරහසයි සොඳුරු ජීවේ|Rahasai Sonduru Jeewe|Cover by Justify|Justify WeddingsJustify Entertainment
▶CoverMariazelle Gunathilaka - Rahasai sonduru jeewe | මරියසෙල් ගුණතිලක - රහසයි සොඳුරු ජීවේMUSIC CLUB
▶CoverRahasai Sonduru Jeeve | රහසයි සොඳුරැ ජීවේ | Mariazelle GoonetillekeSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverRahasai Sonduru Jeeve | Bhashi Madhubhasini | Feed Back | Red Arrows | රහසයි සොඳුරු | භාෂි මධුභාෂිණිOld Shows Dancing
▶CoverRahasai Sonduru Jeeve (රහසයි සොඳුරු ජීවේ) By Desiree Sinhala Music Sri Lankan CoverMyHeart Home Video Show
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahasai Sonduru Jeewe LyricsRahasai Sonduru Jeewe Lyrics Englishරහසයි සොඳුරු ජීවේරහසයි සොඳුරු ජීවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics